3 Days~1292km~1565 Photos~අපි නොගිය තැනක් නෑ~අපි නොකළ දෙයක් නෑ

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
හුටා, එතකොට බෙලිහුල්ඔය ඉන්නේ මේකා නෙමේද ?:baffled::sorry:

halo aiyaaa
eda sangrahayata nam bohooooma sthuthi
patta parippu hodda
pan kewa kemanak hira wenakanma
11.gif
 
BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    අපි ආසාවට ගියාට හැමදාම ඉන්නකොටත් එපාවෙනවා ඇති නේද....
    ගුරුතලාවේ යාලුවෙකුගේ ගෙදර නිවාඩුවකට ගිහින් අපි ටික දවසක් හිටිය,
    අපේ උන් ටෝඉලට් ගිහින් හෝදන්නත් යාළුවගේ අම්මගෙන් උණුවතුර ඉල්ලනවා....:lol:
    ude pandara lectures yanna giyama thamai epama wenne.......
    seethala nan thibbath kamak na hamathissema wahinne nathuwa......
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එහේ ඉන්නේ නමට...:rofl:
    Pera,
    මගේ යාළුවෙක් ඉන්නවා පානම...
    දවසක් මම එහෙ ගියා, ඇවිදින්න උනේ නම් නෑ...
    අරුගම්බේ, කැබිලිත්ත, ලාහුගල වගේ පට්ට තැන් ටිකක් කවර් කරන්න පුළුවන්,
    උ කතා කලොත් කියනවා එහෙ එන්න කියල, කිසි අවුලක් නැති එකෙක්....
    ගිහින් නැත්නම් ඊළඟ එක එහෙ යන්න ප්ලෑන් කරන්න, යාලුවට කියල ඕන දෙයක් කරගන්න පුළුවන්.....
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Pera,
    මගේ යාළුවෙක් ඉන්නවා පානම...
    දවසක් මම එහෙ ගියා, ඇවිදින්න උනේ නම් නෑ...
    අරුගම්බේ, කැබිලිත්ත, ලාහුගල වගේ පට්ට තැන් ටිකක් කවර් කරන්න පුළුවන්,
    උ කතා කලොත් කියනවා එහෙ එන්න කියල, කිසි අවුලක් නැති එකෙක්....
    ගිහින් නැත්නම් ඊළඟ එක එහෙ යන්න ප්ලෑන් කරන්න, යාලුවට කියල ඕන දෙයක් කරගන්න පුළුවන්.....

    :eek:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Pera,
    මගේ යාළුවෙක් ඉන්නවා පානම...
    දවසක් මම එහෙ ගියා, ඇවිදින්න උනේ නම් නෑ...
    අරුගම්බේ, කැබිලිත්ත, ලාහුගල වගේ පට්ට තැන් ටිකක් කවර් කරන්න පුළුවන්,
    උ කතා කලොත් කියනවා එහෙ එන්න කියල, කිසි අවුලක් නැති එකෙක්....
    ගිහින් නැත්නම් ඊළඟ එක එහෙ යන්න ප්ලෑන් කරන්න, යාලුවට කියල ඕන දෙයක් කරගන්න පුළුවන්.....

    එලමකිරි. මම පට්ට ආසයි කැබිලිත්තේ යන්න. දවස් 03ක් අල්ලලා අදිමු එහෙනම්. යුරාජ් කෝ. මචං උඹට ට්‍රේන් එකේ වොරන්ට්ස් 1st Class ද? 2nd Class ද?
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එලමකිරි. මම පට්ට ආසයි කැබිලිත්තේ යන්න. දවස් 03ක් අල්ලලා අදිමු එහෙනම්. යුරාජ් කෝ. මචං උඹට ට්‍රේන් එකේ වොරන්ට්ස් 1st Class ද? 2nd Class ද?
    කබිලිත්තේ යන්න සතියක් පිලි නොකා පෙවෙන්න ඕනිලු නේද ?
    කාන්ත පක්ෂය එක්ක යන්නෙත් නෑ, අවුලක් නෑ යාළුවගේ ගෙදර නවත්තල යන්න පුළුවන්...
    ට්‍රැක්ටරයක් අල්ලාගෙන මගක් දුරට කුඹුක්කන් ඔය දිගේ යන්න ඕනි කියල උ කිඋවේ...
    කතරගම පෙරහරට යාපනේ ඉඳල පඉන් කතරගමට කට්ටිය එන්නේ ඔය පරෙන්ලු....

    1st Class ගන්න පුළුවන්, එකම එක පාරක් කොල්ලෝ සෙට් එකක් එක්ක කොළඹ ඉඳන් බදුල්ලට ගියා,:cool:
    අපරාදේ ගන්න වෙන්නේ නෑ,
    ඉස්සරනම් වොරන්ට්ස් අවුරුදු තුනක් එකතු කරලා යාපනේට ගුවනින් යන්න එකක් ගන්න පුළුවන්ලු නේද....
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :shocked: mala magulai monawada mama gana kiwwe ? Mama gana dannawanam hathra maime umbawa ewanne naa :lol:
    නෑ යකෝ මම කියුවේ බබාල පොඩි නිසා නෝනා මහත්මිය උඹට තනියෙම යන්න අවසර දීල කියල....:cool:
    මමත් ඉතින් අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගත්ත....:P:lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    42
    අගනගරේ කිට්ටුව
    නෑ යකෝ මම කියුවේ බබාල පොඩි නිසා නෝනා මහත්මිය උඹට තනියෙම යන්න අවසර දීල කියල....:cool:
    මමත් ඉතින් අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගත්ත....:P:lol:

    එහෙනං තරින්ද ලොක්කව අපේ ගෙදරත් ගෙන්න ගන්නොනේ...... :eek::oo: :):):)