3 idiots Film eka ape rate Teachers & student lata penwanna oni aniwa
aniwaaaaaa yaluwaaaaaa
3 idiots Film eka ape rate Teachers & student lata penwanna oni aniwa
Yeah machan agreed. some one had mentioned it before.TNX!WONDERFUL THREAD MACHAN...I LOVED THE FILM FROM THE BOTTOM OF MY HEART IT CHANGE MY LIFE TO A CERTAIN DEGREE AS WELL....WITH THE POINT THAT U DONT AGREE IN THE FILM IM WONT DISAGREE WITH U BUT ITS SCIENTIFICALLY PROVEN THAT TODDLERS OR INFANTS USE TO RECOGNIZE THE VOICES THAT THEY HEAR WHEN THEY ARE AROUND 7 T0 9 MONTHS INSIDE THE WOMB(NOT FULLY BUT SLIGHT RECOGNITION)
Tnx machanGood post bro

මම සමාන්යයෙන් හින්දි චිත්රපට බලන්නෙක් නෙවෙයි. මොකද ගොඩක් චිත්රපට වල කථාව එකම නිසයි.
පොදු කථාව අපි හැමෝම දන්න දෙයක්.
කොල්ලෙක් ඉන්නව. කෙල්ලෙක් ඉන්නවා, දුෂ්ඨයෙක් ඉන්නවා. කෙල්ලව බේරගන්න කොල්ල ගහ ගන්නව මරා ගන්නවා. අන්තිමට කොහොම හරි වීරයා දිනනවා.
එත් 3idiots කියන්නේ මම බලපු වෙනස්ම, යතාර්ථවාදීම කථාවක් (All is Well කිව්වාම දරුවාට පණ එන එක අතහැරපුවාම) ගොඩක් වෙලාවට අපි අත් විදින දෙයක් තමයි මේකේ සාකච්චා කරල තියෙන්නේ. ගොඩක් අය මේ චිත්රපටිය බැලුවෙත් මේ හේතුව නිසා වෙන්න ඇති.
මම මේක දැක්කේ ඉන්දියානු වෙබ් පිටුවක. සමහර විට මේක ඔයගොල්ලො දැකලත් ඇති. ඒත් මට හිතුනා මේක දැම්මොත් හොදයි කියලා.



1000000% True...


