3 idiots-Life's Learning.

Hirushine

Well-known member
  • May 14, 2008
    1,325
    305
    83
    හදේ!
    WONDERFUL THREAD MACHAN...I LOVED THE FILM FROM THE BOTTOM OF MY HEART IT CHANGE MY LIFE TO A CERTAIN DEGREE AS WELL....WITH THE POINT THAT U DONT AGREE IN THE FILM IM WONT DISAGREE WITH U BUT ITS SCIENTIFICALLY PROVEN THAT TODDLERS OR INFANTS USE TO RECOGNIZE THE VOICES THAT THEY HEAR WHEN THEY ARE AROUND 7 T0 9 MONTHS INSIDE THE WOMB(NOT FULLY BUT SLIGHT RECOGNITION)
    Yeah machan agreed. some one had mentioned it before.TNX!


    Good post bro
    Tnx machan :) :)
     

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,589
    0
    iN fRoNt oF tHe mOnItOr
    මම සමාන්‍යයෙන් හින්දි චිත්‍රපට බලන්නෙක් නෙවෙයි. මොකද ගොඩක් චිත්‍රපට වල කථාව එකම නිසයි.
    පොදු කථාව අපි හැමෝම දන්න දෙයක්.
    කොල්ලෙක් ඉන්නව. කෙල්ලෙක් ඉන්නවා, දුෂ්ඨයෙක් ඉන්නවා. කෙල්ලව බේරගන්න කොල්ල ගහ ගන්නව මරා ගන්නවා. අන්තිමට කොහොම හරි වීරයා දිනනවා.
    එත් 3idiots කියන්නේ මම බලපු වෙනස්ම, යතාර්ථවාදීම කථාවක් (All is Well කිව්වාම දරුවාට පණ එන එක අතහැරපුවාම) ගොඩක් වෙලාවට අපි අත් විදින දෙයක් තමයි මේකේ සාකච්චා කරල තියෙන්නේ. ගොඩක් අය මේ චිත්‍රපටිය බැලුවෙත් මේ හේතුව නිසා වෙන්න ඇති.
    මම මේක දැක්කේ ඉන්දියානු වෙබ් පිටුවක. සමහර විට මේක ඔයගොල්ලො දැකලත් ඇති. ඒත් මට හිතුනා මේක දැම්මොත් හොදයි කියලා.



    :yes::yes::yes::yes: 1000000% True...:yes::yes::yes::yes:
    +++
     
    • Like
    Reactions: Hirushine

    Hirushine

    Well-known member
  • May 14, 2008
    1,325
    305
    83
    හදේ!
    මේක බලපු ඔක්කෝටම ස්තූතියි. අපි ඔක්කොටම මේක වැදගත් වෙයි කියල හිතුන නිසයි දැම්මේ.:yes: :) :) :)