තිදෙනකුගේ ප්‍රජනන ශක්තිය උදුරා ගනී
තම ජනනේන්ද්‍රියෙන් තුන් කාලක් පමණ අහිමි වූ කරණවෑමියෙක් (30) කඹුරුපිටිය ආඳපාන රෝහලෙන් ගාලු රෝහලට මාරු කළ අතර ජනනේන්ද්‍රිය සපා කෑමට ලක්වූ බව කියන තවත් දෙදෙනෙක් මාතර රෝහලේ ප්‍රතිකාර ලබති. එක් අයකු කියා ඇත්තේ ‘පිස්සු කතක්‘ එය කළ බවයි. බල්ලකු සපා කෑ බව තවත් පුද්ගලයකු කියා ඇත. බයිසිකලයෙන් වැටීම නිසා තුවාල වී යැයි තෙවැන්නා පවසා ඇත. එකම කතකගෙන් මේ හානිය සිදුවන්නට ඇතැයි පොලිසිය සැක කරයි.
http://www.lankadeepa.lk/index.php/articles/43015