Srilankan1

Well-known member
  • May 14, 2008
    14,437
    13,144
    113
    ලංකාවේ අපේ ලංකාව
    තිදෙනකුගේ ප්‍රජනන ශක්තිය උදුරා ගනී

    තම ජනනේන්ද්‍රියෙන් තුන් කාලක් පමණ අහිමි වූ කරණවෑමියෙක් (30) කඹුරුපිටිය ආඳපාන රෝහලෙන් ගාලු රෝහලට මාරු කළ අතර ජනනේන්ද්‍රිය සපා කෑමට ලක්වූ බව කියන තවත් දෙදෙනෙක් මාතර රෝහලේ ප්‍රතිකාර ලබති. එක් අයකු කියා ඇත්තේ ‘පිස්සු කතක්‘ එය කළ බවයි. බල්ලකු සපා කෑ බව තවත් පුද්ගලයකු කියා ඇත. බයිසිකලයෙන් වැටීම නිසා තුවාල වී යැයි තෙවැන්නා පවසා ඇත. එකම කතකගෙන් මේ හානිය සිදුවන්නට ඇතැයි පොලිසිය සැක කරයි.


    http://www.lankadeepa.lk/index.php/articles/43015

    :rofl::rofl::rofl:
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,437
    13,144
    113
    ලංකාවේ අපේ ලංකාව
    සපා කෑමෙන් වෙන්වූ ජනනේන්ද්‍රියක් බද්ධ කිරීමේ සැත්කමක් ගාල්ල කරාපිටිය රෝහලේ දී ඇරැඹිණි. තුවාලකරු එහි එවා තිබූණේ කඹුරුපිටිය ආඳපාන රෝහලෙනි.

    http://www.lankadeepa.lk/index.php/articles/43017