3 wheel set එකට මරු වැඩෙ

fdk

Well-known member
  • Sep 16, 2011
    5,563
    5,464
    113
    Honda wadak, bus walai 3wheel walai decorations galawana ekai

    Habai adu kale unta godak ridila inne dan,they didn't expect this from their government
     
    • Like
    Reactions: netnet

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    karanna puluwan nam hodai... but mun karanne na :lol: konda pana nane
    ත්‍රීවිල් කාරයන්ට බස් කාරයන්ට බයේ මේක නෑවෑත්තුවොත් ඒක ආණ්ඩුවේ බෑරිකම තමා. කලින් ඒවා රිවස් කලා වගේ මේකත් රිවස් කලොත් නම් වසලා හමාරයි
     
    • Like
    Reactions: sajith.xp.pk

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,974
    21,997
    113
    ගම මහනුවරයි
    ත්‍රීවිල් කාරයන්ට බස් කාරයන්ට බයේ මේක නෑවෑත්තුවොත් ඒක ආණ්ඩුවේ බෑරිකම තමා. කලින් ඒවා රිවස් කලා වගේ මේකත් රිවස් කලොත් නම් වසලා හමාරයි
    karanne na ban... but karanna puluwan nam loku deyak :yes: mala karadare mungen thiyenne
     
    • Sad
    Reactions: KadawathaKolla

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,452
    8,924
    113
    "අපි මාලිමාවට" sticker එක වත් ඉතුරු කළොත් මදැයි..

    #ජෙප්පෙක්වගේහිතමු
    උබ සුදුයකඩයක් වැදිලා සමතලා වෙලා ගියොත් කොහොමද
     
    • Haha
    Reactions: supun_sg