30 අවුරුදු යුධ ජයග්‍රහණයට වඩා විශාල ජයග්‍රහණයක් මේක...- සමන්ත

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,358
    30,156
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    DSCF9029.jpg
     
    • Like
    Reactions: AKI-SL

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,213
    4,943
    113
    Abyss
    යකෝ අවුරුදු 70 ගානක් කාගෙන ඉදල දිනපුවම
    පොඩ්ඩක් emotional යනවා. තාම දිනල දවසක්වත්
    නෑනෙ.

    උන්ටත් දිනපු එකේ ආතල් එක ගන්න දියන්
    ටික දවසක් හරි.

    උබලටත් වචනයක් එහෙ මෙහෙ වෙන්න
    බෑනෙ.

    :cautious:
     
    • Like
    Reactions: Solo Rider

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    මෙහෙම ගියොත් 113 තියා ආසන 100 වත් ගන්න වෙන්නේනෑ දැන් ඉස්සර වගේ නෙවයි කියන හැම කතාවක්ම අල්ලන් මඩ ගහන්න පුලුවන් දැන් අන්ඩුවෙ ඉන්නේ කියලා හැම වෙලේම මතක තියා ගන්න ඕනේ.