mamath ekak hoyanawa ban. oya ganan walata thiyena phones melo rahak naha.
issarahata adu wena ekak nadda?
issarahata adu wena ekak nadda?
issarahata adu wena ekak nadda?දැන් අඩු වෙලාද?? 28 ට තිබ්බනේ 4gb ram එකSamsung A04 3gb ram eka gatta dwas 4kta kalin. 34.900
Koikaleda uba oya kiynneදැන් අඩු වෙලාද?? 28 ට තිබ්බනේ 4gb ram එක
Check this out on ikman: Samsung Galaxy M04 4GB 64GB Dual Camera (New) http://ikman.lk/en/ad/samsung-galaxy-m04-4gb-64gb-dual-camera-new-for-sale-colombo-3Koikaleda uba oya kiynne
OTG ekak phone ekata connect karala ekata usb hub ekak connect karala ekata mouse eka connect kala nm hari ita passe pc ekata connect karanna one.. mage parana phone ekakata mama ehema kala.. eke touch eka withari wada kale naththe.. display pennema nathnm guess karala thamai karanna wenne..බෑනේ බං usb mode එක තොරන්න බෑ.
Display එකක් දාන්න 4500ක් යනවලු.
ඒක තමයි එකම විකල්පේ දැනට ඉතුරු.
Downloads වලයි රේද්දේ වට්සැප් එකේ ඕනම මැසෙජ් වගයක් ගන්න තියෙනවා බං
අනිත් ඒවට default storage මම sdcard එකට හදලා තියෙන්නේ.ඒ නිසා ශේප්.
30 dahata 7 ekak gannada kiyanneමේක දැන් ඇන්ටික් කඩවල තියන ෆෝන් එකක්නේ බන්.![]()
Pixel 3 ආවේ 2018 දි. බැටරිය ඇති පැයකට වරක් චාජ් ලෙවල් එකේ. ඩිස්ප්ලේත් දාගන්නත් සෙට් වේවි ටික දවසකින්. ඔය ටිකට අඩුම තරමේ 15ක් වත් යාවි. ඊට වැඩිය නරකද බන් 45 කෙලින්ම දීල ටිකක් හොද අලුත් ෆෝන් එකක් ගන්න එක ??30 dahata 7 ekak gannada kiyanne
Ane mnda kiyana thram loku aulak na neda google , sony parana flagship walaPixel 3 ආවේ 2018 දි. බැටරිය ඇති පැයකට වරක් චාජ් ලෙවල් එකේ. ඩිස්ප්ලේත් දාගන්නත් සෙට් වේවි ටික දවසකින්. ඔය ටිකට අඩුම තරමේ 15ක් වත් යාවි. ඊට වැඩිය නරකද බන් 45 කෙලින්ම දීල ටිකක් හොද අලුත් ෆෝන් එකක් ගන්න එක ??
No OTG bnOTG ekak phone ekata connect karala ekata usb hub ekak connect karala ekata mouse eka connect kala nm hari ita passe pc ekata connect karanna one.. mage parana phone ekakata mama ehema kala.. eke touch eka withari wada kale naththe.. display pennema nathnm guess karala thamai karanna wenne..
Nathnm ithin display danna wenwa

ආහ් එහෙනම් display දාලම කර ගන්න වෙයි බන්..No OTG bn
Huawei පරණ එකක්
ගෙස් කරලා කරන්නත් අමාරුයි.
Display එකක්ම දානවා.වෙන කරන්න දෙයක් නෑ.

රැම් එක මදිද බන් ඇප් 2 එක පාර දුවා ගන්න?SAMSUNG A04 tiyanawa. 3bg eka 29k wage. eye balala awa mn.