30 කට අඩුවෙන් ගන්න පුළුවන් හොඳම ෆෝන් එක ???

thesasindu

Well-known member
  • Feb 2, 2023
    2,100
    3,590
    113
    San Ricardo
    බෑනේ බං usb mode එක තොරන්න බෑ.
    Display එකක් දාන්න 4500ක් යනවලු.
    ඒක තමයි එකම විකල්පේ දැනට ඉතුරු.

    Downloads වලයි රේද්දේ වට්සැප් එකේ ඕනම මැසෙජ් වගයක් ගන්න තියෙනවා බං :sorry:

    අනිත් ඒවට default storage මම sdcard එකට හදලා තියෙන්නේ.ඒ නිසා ශේප්.
    OTG ekak phone ekata connect karala ekata usb hub ekak connect karala ekata mouse eka connect kala nm hari ita passe pc ekata connect karanna one.. mage parana phone ekakata mama ehema kala.. eke touch eka withari wada kale naththe.. display pennema nathnm guess karala thamai karanna wenne.. :lol:
    Nathnm ithin display danna wenwa
     
    • Sad
    Reactions: LZP1992

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,305
    2,115
    113
    30 dahata 7 ekak gannada kiyanne
    Pixel 3 ආවේ 2018 දි. බැටරිය ඇති පැයකට වරක් චාජ් ලෙවල් එකේ. ඩිස්ප්ලේත් දාගන්නත් සෙට් වේවි ටික දවසකින්. ඔය ටිකට අඩුම තරමේ 15ක් වත් යාවි. ඊට වැඩිය නරකද බන් 45 කෙලින්ම දීල ටිකක් හොද අලුත් ෆෝන් එකක් ගන්න එක ??
     
    • Like
    Reactions: Yakka putha

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,373
    26,906
    113
    Kandy
    මේ ලගදි ඵෝන් එකක් නිකමට ගනන් අහලා බැලුවා 2 GB රැම් තියෙන ඵෝන් එකකුත් 32යි ගානක් ඒවත් දන්න කියන බැරැන්ඩ් නෙවේ.අහලා වත් නැති ලොන්ත පොල් බැරෑන්ඩ් වල ඵෝන්.ඉස්සර රෙඩ්මි නෝට් 8 එකක් එහෙම 26ක්-28ක් අතර ගන්න පුලුවන් 4 GB රැම්
     
    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,438
    5,231
    113
    Pixel 3 ආවේ 2018 දි. බැටරිය ඇති පැයකට වරක් චාජ් ලෙවල් එකේ. ඩිස්ප්ලේත් දාගන්නත් සෙට් වේවි ටික දවසකින්. ඔය ටිකට අඩුම තරමේ 15ක් වත් යාවි. ඊට වැඩිය නරකද බන් 45 කෙලින්ම දීල ටිකක් හොද අලුත් ෆෝන් එකක් ගන්න එක ??
    Ane mnda kiyana thram loku aulak na neda google , sony parana flagship wala
    Battery thma case eka ithin
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,694
    6,016
    113
    @ගෙදර
    OTG ekak phone ekata connect karala ekata usb hub ekak connect karala ekata mouse eka connect kala nm hari ita passe pc ekata connect karanna one.. mage parana phone ekakata mama ehema kala.. eke touch eka withari wada kale naththe.. display pennema nathnm guess karala thamai karanna wenne.. :lol:
    Nathnm ithin display danna wenwa
    No OTG bn :(
    Huawei පරණ එකක්
    ගෙස් කරලා කරන්නත් අමාරුයි.
    Display එකක්ම දානවා.වෙන කරන්න දෙයක් නෑ.
     
    • Sad
    Reactions: thesasindu

    thesasindu

    Well-known member
  • Feb 2, 2023
    2,100
    3,590
    113
    San Ricardo
    No OTG bn :(
    Huawei පරණ එකක්
    ගෙස් කරලා කරන්නත් අමාරුයි.
    Display එකක්ම දානවා.වෙන කරන්න දෙයක් නෑ.
    ආහ් එහෙනම් display දාලම කර ගන්න වෙයි බන්..:yes:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    SAMSUNG A04 tiyanawa. 3bg eka 29k wage. eye balala awa mn.
    රැම් එක මදිද බන් ඇප් 2 එක පාර දුවා ගන්න?

    බැටරි කොහොමද