30 ට විතර ගන්න හොද පොන් එකක්

ripita

Active member
  • May 1, 2017
    156
    23
    28
    Gampaha
    HUAWEI

    HUAWEI G Play ekak use karanawa 2 years. Mae prashna thiyaenawa.
    1. Contact list ekae aulak thiyaenawa. Samahara welawata reset karanna wena.
    2. Battery ekae aukalaya adui.
    3. Charge karaddi rathwenawa hugak.
    4. Aran auruddakata passae withara Mobile Data internet HUGAK SLOW. Signal nathuwa nemei. WIFI aulak na. Only mobile data.

    Oya aulthama thiyennae. Mama review site wala baluwa. SAME RESULTS G Play.

    Mama nam aith kawadawath HUAWEI brand eken phone ganna.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Huawei GR5 2017 එකක්ම ගත්තා මචන්ලා 34ක් උනා කිරිබත්ගොඩින් ගත්තේ :)
    මේක අප්ඩේට් කරගන්නේ කොහොමද google account එකක් ඇඩ් කලා
    පස්සේ ගිහින් අප්ඩේට් එක බැලුවාට අප්ඩේට් මුකුත් නැ කියනවානේ
    Current version කියලා තියෙන්නේ මෙන්න මේක BLL-L22C636B160 :nerd:
    එ උනාට emui 4.1 ඇන්ඩ්රොයිඩ් වර්ෂන් එක 6.0 නේ පෙන්නනේ

    thumb_41648_default_big.jpeg
     
    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    Huawei GR5 2017 එකක්ම ගත්තා මචන්ලා 34ක් උනා කිරිබත්ගොඩින් ගත්තේ :)
    මේක අප්ඩේට් කරගන්නේ කොහොමද google account එකක් ඇඩ් කලා
    පස්සේ ගිහින් අප්ඩේට් එක බැලුවාට අප්ඩේට් මුකුත් නැ කියනවානේ
    Current version කියලා තියෙන්නේ මෙන්න මේක BLL-L22C636B160 :nerd:
    එ උනාට emui 4.1 ඇන්ඩ්රොයිඩ් වර්ෂන් එක 6.0 නේ පෙන්නනේ

    thumb_41648_default_big.jpeg

    samahara ewata 7 enne na ban. :sorry:
     
    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,875
    4,279
    113
    Huawei GR5 2017 එකක්ම ගත්තා මචන්ලා 34ක් උනා කිරිබත්ගොඩින් ගත්තේ :)
    මේක අප්ඩේට් කරගන්නේ කොහොමද google account එකක් ඇඩ් කලා
    පස්සේ ගිහින් අප්ඩේට් එක බැලුවාට අප්ඩේට් මුකුත් නැ කියනවානේ
    Current version කියලා තියෙන්නේ මෙන්න මේක BLL-L22C636B160 :nerd:
    එ උනාට emui 4.1 ඇන්ඩ්රොයිඩ් වර්ෂන් එක 6.0 නේ පෙන්නනේ

    thumb_41648_default_big.jpeg

    Huawei wala updates enwa slow.. But stable. :yes: