30 පහුවෙලා බැන්දම
අපි එන්න එන්නම, ආයු කාලය අඩුකර ගන්නා සතුන් පිරිසක්....
ඉස්සර 100 ඔලුවෙ තිබ්බට,
දැන් අපිට තියෙන්නෙ 50 වගේ බලාපොරොත්තුවක්....
30 පහුවෙලා බැන්දම,
ළමයට 20 වෙනකොට,
අපි ලෙඩ ඇඳේ....
ඒ වයසෙදි තමයි අම්මෙක් තාත්තෙක්
දරුවෙක්ගෙ ළඟින්ම ඉන්න ඕනි....
කසාද සහතිකය කියන එක
සමාජෙන් වළලන්න බෑ....
සොබාදහම, ස්ත්‍රියකගෙ මව් කුස පරිණත කරන්නෙ 21 - 23 කාලෙදි....
ඒත් අද ළමෙක් වදන්න සල්ලි, වාහන, ගෙවල්වලින් පරිණත වෙන්න වෙලා....
"අමිල නිදහස දිසානායක- උපුටා ගැනීමකි"

28 wuna witarai yako