30-40 අතර ගන්න ෆෝන් එකක්.
wara etulata
හායි එළකිරියන්ස්
මචංලා. මම යූස් කරේ Nexus 5x එකක්. මටත් මේ සතියේ ඉදන් Bootloop එකක් ආවා
මේ දවස්වල නම් අතේ ලොකු ගානක් නෑ අලුත් ෆෝන් එකක් ගන්න
වැඩිම 30 -40 අතර තමයි තියෙන්නේ. මේ ගානට High end phone එකක දේවල් බලාපොරොත්තු වෙන්න බෑ කියල මම දන්නව
* photo quality එක සාමාන්‍යයෙන් හොදට තියෙන එකක් (5x එකේ නම් photo quality උපරිමයි ඒ ගානට..ඒ වගේ එකක්වත් අඩුම)
* ලැග් වෙන්නෙ නැති (අඩුම ලැග් හෝ)
මොනවද ෆෝන් තියෙන්නේ...යූස් කරන උන් අත්දැකිම් බෙදාගනින්

අනිත් උන් බම්ප් දාපං මචෝ
wara etulata
හායි එළකිරියන්ස්
මචංලා. මම යූස් කරේ Nexus 5x එකක්. මටත් මේ සතියේ ඉදන් Bootloop එකක් ආවා
මේ දවස්වල නම් අතේ ලොකු ගානක් නෑ අලුත් ෆෝන් එකක් ගන්නවැඩිම 30 -40 අතර තමයි තියෙන්නේ. මේ ගානට High end phone එකක දේවල් බලාපොරොත්තු වෙන්න බෑ කියල මම දන්නව