30-40 අතර ගන්න ෆෝන් එකක්.

elektro

Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    30-40 අතර ගන්න ෆෝන් එකක්.

    wara etulata









    හායි එළකිරියන්ස් :rofl: :P මචංලා. මම යූස් කරේ Nexus 5x එකක්. මටත් මේ සතියේ ඉදන් Bootloop එකක් ආවා :rolleyes: මේ දවස්වල නම් අතේ ලොකු ගානක් නෑ අලුත් ෆෝන් එකක් ගන්න

    වැඩිම 30 -40 අතර තමයි තියෙන්නේ. මේ ගානට High end phone එකක දේවල් බලාපොරොත්තු වෙන්න බෑ කියල මම දන්නව :yes:

    * photo quality එක සාමාන්‍යයෙන් හොදට තියෙන එකක් (5x එකේ නම් photo quality උපරිමයි ඒ ගානට..ඒ වගේ එකක්වත් අඩුම)
    * ලැග් වෙන්නෙ නැති (අඩුම ලැග් හෝ)
    මොනවද ෆෝන් තියෙන්නේ...යූස් කරන උන් අත්දැකිම් බෙදාගනින් ;):D

    අනිත් උන් බම්ප් දාපං මචෝ :P
     

    rosharavinda

    Well-known member
  • Dec 28, 2007
    1,588
    166
    63
    Bellanwila
    Huawei Nova 2i
    Nokia 5 / Nokia 6
    Xiaomi Mi A1(pure Android - Android One)
    Vivo V7

    Oya phones tiken ekak aniwa oyata ganna puluwan. Okkoma hondai mcn. Pure Android yanawanam Xiaomi Mi A1/Nokia 5/6.

    Huawei eke cameras 4 enawa. Hebei ithin wisheshayak na.
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    Huawei hoda nedda.. nova 2 wage

    :) මට එච්චර ආසාවක් නෑ බන් Huawei...ආපු අලුතනේ..බලමු මචෝ..තැන්ක්ස් මචෝ.



    den Sony support ne neda ban?

    Huawei Nova 2i
    Nokia 5 / Nokia 6
    Xiaomi Mi A1(pure Android - Android One)
    Vivo V7

    Oya phones tiken ekak aniwa oyata ganna puluwan. Okkoma hondai mcn. Pure Android yanawanam Xiaomi Mi A1/Nokia 5/6.

    Huawei eke cameras 4 enawa. Hebei ithin wisheshayak na.

    Nokia 6 eka hithata elluwa machoo..balamu neda
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    24909893_585777955109469_4895331930272397419_n.jpg


    Launch kale iye.


    11.gif
     

    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    දන්න කෙනෙක් මට කියනවද galaxy s7 used එකකට යන්න්ද නැත්තම් huawei nova 2i එකකට යන්න්ද? මන් කලින් පාවිච්චි කරේ onePlus 2. ඊට වඩා හොද එකකට යන්න ඕන. ලොකු ගානකුත් නෑ අතේ. දන්න උන් කියපල්ලකෝ