AEG

Well-known member
  • Jul 5, 2012
    3,481
    6,322
    113
    මේකයි මචං, වාහනයක් පදින්න ඕන කාලේ ඒක ලැබුණේ නැත්නම් වැඩක් නෑ. සල්ලි තිබුන කියලා වාහනයක ආතල් එක ගන්නත් බෑ. අනිත් එක හොට බිම ඇණුනා ට පස්සේ වාහන අරගෙන වැඩකුත් නැහැ. ඒක නිසා තමන්ට කැමති දේ හිතන විදියට තීරණයක් අරගන්න. මම නම් ජොබ් එකකට ගිහින් අවුරුදු දෙකකින් විතර වාහනයක් ගත්තා ඒ මම ආස නිසා
     
    Darkrange

    Active member
  • Dec 7, 2020
    187
    115
    43
    Wahane danma ganin hitha hitha idala wadak na , ona de ona welawema ganin passe gattata e gathiya enne na
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,666
    20,938
    113
    මේකයි මචං, වාහනයක් පදින්න ඕන කාලේ ඒක ලැබුණේ නැත්නම් වැඩක් නෑ. සල්ලි තිබුන කියලා වාහනයක ආතල් එක ගන්නත් බෑ. අනිත් එක හොට බිම ඇණුනා ට පස්සේ වාහන අරගෙන වැඩකුත් නැහැ. ඒක නිසා තමන්ට කැමති දේ හිතන විදියට තීරණයක් අරගන්න. මම නම් ජොබ් එකකට ගිහින් අවුරුදු දෙකකින් විතර වාහනයක් ගත්තා ඒ මම ආස නිසා
    NIYAMAY GOOD REPLY
    UBE education background eka moakada ?