300$ට අඩු හොද speaker එකක් කියන්න පුළුවන්ද?

MASTERMAX

Junior member
  • Oct 22, 2021
    90
    91
    18
    මම එචචර speaker ගැන දන්නේ නම් නැහැ,හැබැයි හොද sound quality speaker setup එකක් build කර ගන්න ඕනවෙලා තියෙනවා සින්දු අහන්න,මේ Edifier R1280DBs
    speaker තමයි දැනට හොදයි කියලා හිතිලා තියෙන්නේ ඒත් ඒකේ bass නම් මට මදි වගේ නිසා subwoofer වෙනම add කරගන්න බැලුවේ.https://www.amazon.com/Edifier-T5-Powered-Subwoofer-Active/dp/B07Z58GD12/ref=sr_1_1?crid=1HX5K9FKY4FZF&keywords=edifier+t5&qid=1670420197&sprefix=edifier+t5%2Caps%2C845&sr=8-1 තව 2.1 එකකුත් බැලුවා 300$ අඩුවෙන් හම්බුනේ මේක Edifier S351DB 2.1
    Powered bookshelf speaker ද studio monitors ද සින්දු අහන්න ගන්න හොද? S.monitors වලට subwoofer add කරන සුදුසුද? මීට වඩා හොද build එකක් ඔයාලා දන්නවා නම් කියන්න පුළුවන්ද ?300$ අඩුවෙන් තමයි ගන්න ඉන්නේ
     

    MASTERMAX

    Junior member
  • Oct 22, 2021
    90
    91
    18
    Last edited:

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,409
    4,038
    113
    Bluetooth ekk nmei bn bluwe wired ekk..okth hidai eth mta sound wla details hodta thiyena ekk bluwe👍


    Oya amplifier gena dnnawda ,danta mama mey l speaker eka thami gnna hithan inne

    ELAC Debut 2.0 B5.2 Bookshelf Speakers​

    ,habai mekta amp ekk gnna therenne nehe. hoda amp ekk godak ganan neh,


    Ehema lokuwatama balanne nm na mcn

    Uba Spotify wage ahanna nam ithin normal speakers dekakuth hondai ( any sub)

    Loku budget ekak thiyenawa nam sony, philips wage amp ekak aran bookshelf speakers dekak ganna