300 බිරියානි එකේ ඇත්ත කථාව

2osama

Well-known member
  • Oct 25, 2010
    81,565
    72,771
    113
    මාලඹේ
    නුගේගොඩ ඔහොම ප්ලේස් එකක්‌ තිබ්බ 17 කඩේ කියල. පස්සෙ එක වහල තිබිල බැලින්නම් phi කඩේ සීල් තියල.

    එච්චර කල් අපේ කොල්ලො පන්ති ඇරිල යන ගමන් පොඩි බඩගින්නට කැවේ එතනින් 🤣
    බෝගහ ළඟ තිබ්බ කඩේ ද බන්?
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,385
    75,022
    113
    නුගේගොඩ ඔහොම ප්ලේස් එකක්‌ තිබ්බ 17 කඩේ කියල. පස්සෙ එක වහල තිබිල බැලින්නම් phi කඩේ සීල් තියල.

    එච්චර කල් අපේ කොල්ලො පන්ති ඇරිල යන ගමන් පොඩි බඩගින්නට කැවේ එතනින් 🤣
    Thambi area wala kada walata PHIta enna be ban. Awoth kattiya wata karagannawa. Thawa PHIta keeyakhari dunnoth eth un blanne ne. :lol: :lol:
     
    • Like
    Reactions: 2osama and gamerlk

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    බෝගහ ළඟ තිබ්බ කඩේ ද බන්?
    නැහැ මචන් නුගේගොඩ හන්දියෙන් නාවල පැත්තට යන පාරේ වම් අත පැත්තෙ තිබ්බ කඩයක්.

    17 කඩේ කිව්වම පැත්තම දන්නව.
     
    • Like
    Reactions: 2osama

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඥානසාර මුස්ලිම් ප්‍රජාවෙන් සමාව ඉල්ලනවා කියන්නේ කවදද බං? අපෙන් නම් සමාව බලාපොරොත්තු වෙන්න එපා කියපන්. සමාව දෙන්නෙත් නෑ අමතක කරන්නෙත් නෑ කරපු කුපාඩි වැඩ අපේ ජාතියට....
    මයිනව අමතක කරන්නත් එපා. මයිනා තමා මහමොලකාරයා
     

    Sen-lu

    Well-known member
  • ඥානසාර මුස්ලිම් ප්‍රජාවෙන් සමාව ඉල්ලනවා කියන්නේ කවදද බං? අපෙන් නම් සමාව බලාපොරොත්තු වෙන්න එපා කියපන්. සමාව දෙන්නෙත් නෑ අමතක කරන්නෙත් නෑ කරපු කුපාඩි වැඩ අපේ ජාතියට....
    උඹ මුස්ලිම් නෙවේනෙ පොන්ස්.
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,928
    16,921
    113
    Colombo
    නැහැ මචන් නුගේගොඩ හන්දියෙන් නාවල පැත්තට යන පාරේ වම් අත පැත්තෙ තිබ්බ කඩයක්.

    17 කඩේ කිව්වම පැත්තම දන්නව.
    ammo hutto oya kaden clz yna dawaskaa udeta samosa kala clz eke mata hena bokak set una yako. issara 15i.
     
    • Like
    • Haha
    Reactions: 2osama and gamerlk

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ලෙලි ගහපු පයියක් වගේ ඒ කුකුල් අන්ඩ, මම නම් පිටකොටුවෙ කඩේකින් වතුර උගුරක් බොන්නෙ නෑ 🤮
    පිටකොටුවෙන් කනවනං කන්න තැනුත් තියෙනව...
    හෙට්ටිවීදියෙ...
     

    kg3

    Well-known member
  • Jan 27, 2024
    501
    444
    63
    මං බුරියානි කාලම නෑ

    මස් තම්බපු වතුර දානව කිව්වම අප්පිරියයි
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    උඹලා කන බාස්මතී.. උඹල කන බිරියානි.. අනේ බං රතු හාලේ බතක් කාලා වැවේ බන්ට් එක උඩ උක කස කසා 2500 අතීත කෙරුවාව ගැන කයියක් ගහන් ඉදපන් බං..

    උඹලා කන බාස්මතී. උඹල කන බිරියානි.. අනේ බං රතු හාලේ බතක් ටවුමෙ කඩපිලේ වාඩිවෙලා අරාබියෙ උන්ගෙ කෙරුවාව ගැන කයියක් ගහන් ඉදපන් බං..

    අපිටනම් අපෙ ඉතිහාසය හරි තියෙනවා, තොපිවගේ කල්ලතෝනි අරාබියට පුකදිදී ඉන්නවා. මෙහෙ ටවුමෙ මාලු කඩේ මාලු කපන තම්බිය ඕකෙ උපරිමේ ඊයෙ මාලු ගන්ඩ ගියාමත් කියනවා "මාත්තයා මුන් රට විනාශ කරා, යේකට අරාබියේ. රත්තරන් ගොඩවල් ගාලා තිබුනත් කෞරුත් ගන්නෑ. ඔරකම් කරොත් අත කෙපනවා " ඉතින් මන් කීවා එහෙනම් උබත් පලයන් අරාබියට කියලා. සද්දයක් නෑ .
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,155
    2,408
    113
    අඩුවට මොනා හරි දෙනවා කිව්වම you tube කාරයෝ නම් වට වෙනවා
     
    • Like
    Reactions: 2osama

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,341
    100,197
    113
    ඥානසාර මුස්ලිම් ප්‍රජාවෙන් සමාව ඉල්ලනවා කියන්නේ කවදද බං? අපෙන් නම් සමාව බලාපොරොත්තු වෙන්න එපා කියපන්. සමාව දෙන්නෙත් නෑ අමතක කරන්නෙත් නෑ කරපු කුපාඩි වැඩ අපේ ජාතියට....
    බුරියානි කන්න තුන් කාලෙන්ද එන්න කියන්නේ
     
    • Like
    Reactions: 2osama

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    උඹලා කන බාස්මතී.. උඹල කන බිරියානි.. අනේ බං රතු හාලේ බතක් කාලා වැවේ බන්ට් එක උඩ උක කස කසා 2500 අතීත කෙරුවාව ගැන කයියක් ගහන් ඉදපන් බං..
    ඕකෙ ආතල් එක තියෙන්නෙ මීට ආත්ම 3-4 කලින් උඹත් සිංහල රජෙක් යටතේ, ඔය කියපු වැවක් හාරන්න වැඩ කරපු සිංහලයෙක් වීමේ සම්භාවිතාවය සෑහෙන ලොකු ප්‍රමානයක්..

    සංස්කාර නිසා මිත්‍යා දෘෂ්ඨික හුත්තකින් එලියට ඇවිල්ලා, තමන් කලින් හිටපු community එකට විරුද්ධව post දානවා..

    Sansara is the real bitch bro..
     
    • Like
    Reactions: 2osama

    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    Thambi kadawala fried rice ekak kanakota nikamata wage chicken kattak hapala balapan nika harpic rahak enne nadda kiyala. Un yako oya badina chicken walta panuwo gahanne nathi wenna aniwa monahari daanawa.

    mamam dakala tiyenawa oya RS20, 30ta samosa wikunana un bageta kunu wechcha ala, lunu ganne. Itapase e kunu raha kapenna okun gammiris daanawa :lol: :lol: :lol:
    Wada peththith danawa
     
    • Like
    Reactions: 2osama

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    කෑම එක අරන් පැය දෙක තුනකට පස්සේ කාලා රස කියන එක එච්චර සෙට් නෑ හැබැයි.
     
    • Like
    Reactions: 2osama

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    අලි මුඩුක්කුවේ යුසුෆියා එකේ ගනන් අඩුවට තිබුනා. දැන් නම් කාලෙකින් ගියෙ නෑ. මම නම් හොදම බිරියානි කෑවේ මාවනැල්ලෙන්. ගොඩක් අය රෙකමන්ඩ් කරපු නිසා ගියේ. තලප්පාකට්ටි එකට වඩා හොදයි බිරියානි එක. අනික උන් කන්න දෙන්නේ නෑ. පොඩ්ඩක් කන කොට පිගාන උදුරන් ගිහින් රිෆිල් කරල ගෙනත් දෙනවා.