300 බිරියානි එකේ ඇත්ත කථාව

J Starlin

Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    අලි මුඩුක්කුවේ යුසුෆියා එකේ ගනන් අඩුවට තිබුනා. දැන් නම් කාලෙකින් ගියෙ නෑ. මම නම් හොදම බිරියානි කෑවේ මාවනැල්ලෙන්. ගොඩක් අය රෙකමන්ඩ් කරපු නිසා ගියේ. තලප්පාකට්ටි එකට වඩා හොදයි බිරියානි එක. අනික උන් කන්න දෙන්නේ නෑ. පොඩ්ඩක් කන කොට පිගාන උදුරන් ගිහින් රිෆිල් කරල ගෙනත් දෙනවා.
    Thalappakatti samba biriyani💩
     
    • Like
    Reactions: 2osama

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    ගනන් විතරයි. එකක් 3000 විතර උනා. ගනන් නම් මතක නෑ කොහොමත් 2000 ට වැඩී
    Ow bn samba walin mona biriyani da.Panadura Al maas eken mn kaawa supiri biriyaniyak 1300 gaanak.
     
    • Like
    Reactions: 2osama

    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    අලි මුඩුක්කුවේ යුසුෆියා එකේ ගනන් අඩුවට තිබුනා. දැන් නම් කාලෙකින් ගියෙ නෑ. මම නම් හොදම බිරියානි කෑවේ මාවනැල්ලෙන්. ගොඩක් අය රෙකමන්ඩ් කරපු නිසා ගියේ. තලප්පාකට්ටි එකට වඩා හොදයි බිරියානි එක. අනික උන් කන්න දෙන්නේ නෑ. පොඩ්ඩක් කන කොට පිගාන උදුරන් ගිහින් රිෆිල් කරල ගෙනත් දෙනවා.
    Uba nuwarada?
     
    • Like
    Reactions: 2osama

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,448
    6,325
    113
    ඥානසාර මුස්ලිම් ප්‍රජාවෙන් සමාව ඉල්ලනවා කියන්නේ කවදද බං? අපෙන් නම් සමාව බලාපොරොත්තු වෙන්න එපා කියපන්. සමාව දෙන්නෙත් නෑ අමතක කරන්නෙත් නෑ කරපු කුපාඩි වැඩ අපේ ජාතියට....
    ලොකෙට ම බරක් වෙච්ච උබලා ඔහොම කියද්දි තමයි හිනා යන්නෙ.
    නානසාර හොදයි කියන්නෙ නෑ. වීදුරු ගෙවල් වල ඉදන් ගල් ගහන්න එපා.
     
    • Like
    Reactions: 2osama

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,352
    49,734
    113
    සේදවත්ත
    මූ අසමෝදගම් ගන්න එක දාල නෑනේ විඩියෝ එකේ

    අලි මුඩුක්කුවේ යුසුෆියා එකේ ගනන් අඩුවට තිබුනා. දැන් නම් කාලෙකින් ගියෙ නෑ. මම නම් හොදම බිරියානි කෑවේ මාවනැල්ලෙන්. ගොඩක් අය රෙකමන්ඩ් කරපු නිසා ගියේ. තලප්පාකට්ටි එකට වඩා හොදයි බිරියානි එක. අනික උන් කන්න දෙන්නේ නෑ. පොඩ්ඩක් කන කොට පිගාන උදුරන් ගිහින් රිෆිල් කරල ගෙනත් දෙනවා.
    යුසුපියා එකෙන් කෑව කියන්නේ කොපි එකට අසමෝදගම් දාල බොන්න ඕනේ
    ------ Post added on Feb 18, 2024 at 12:47 AM
     
    kaizoku_O

    Well-known member
  • Jan 12, 2023
    1,539
    1,033
    113
    Indian Affair - Thalawathugoda 👈 මෙකෙ බිරියානි හොදයි
    අලි මුඩුක්කුවේ යුසුෆියා එකේ ගනන් අඩුවට තිබුනා. දැන් නම් කාලෙකින් ගියෙ නෑ. මම නම් හොදම බිරියානි කෑවේ මාවනැල්ලෙන්. ගොඩක් අය රෙකමන්ඩ් කරපු නිසා ගියේ. තලප්පාකට්ටි එකට වඩා හොදයි බිරියානි එක. අනික උන් කන්න දෙන්නේ නෑ. පොඩ්ඩක් කන කොට පිගාන උදුරන් ගිහින් රිෆිල් කරල ගෙනත් දෙනවා.
    මොකද්ද place එක ?
     
    • Like
    Reactions: 2osama

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,722
    2,839
    113
    colombo
    නොම්බියට ගෙවල් වලින්ලෙබෙන බුරියානි වලට 😝 ගහන්න කිසිම බුරියානි එකක් මම කාලා නැහැ STAR හොටෙල් වලින් වත් .
    අපේ අම්මාගේ චනෙල් එකේ තියෙන රෙසිප් එකත් පට්ට

    ඔය බුරියානි කඩවල් වල තියෙන්නේ රියල් බුරියානි නෙමේ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,490
    86,771
    113
    ආශ්චර්යමත් රටක
    නැහැ මචන් නුගේගොඩ හන්දියෙන් නාවල පැත්තට යන පාරේ වම් අත පැත්තෙ තිබ්බ කඩයක්.

    17 කඩේ කිව්වම පැත්තම දන්නව.

    නාවල පැත්තට යද්දි තියෙන කඩයක් නං @2osama ගෙ පවුලෙ කවුරුත් දන්නව ෂුවර්. 🫢🙈
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,772
    113
    මාලඹේ
    කෑම එක අරන් පැය දෙක තුනකට පස්සේ කාලා රස කියන එක එච්චර සෙට් නෑ හැබැයි.
    ඌ කෑම එක ගන්න කොට Rice විතරයි උන් දුන්නේ Chicken ඉවර වෙලා පැයක් වගේ ඉන්න උනා Chicken එක හදලා දෙන්න . ඒකයි ඌට බත් එක අරගෙන පැය ගානක් ඉන්න උනේ කෑම එක කන්න

    මේක කරන්නේ ඉන්දියන් උන්ද?
    ලංකාවේ මුස්ලිම් එවුන්
    ------ Post added on Feb 18, 2024 at 7:18 AM
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    උඹලා කන බාස්මතී.. උඹල කන බිරියානි.. අනේ බං රතු හාලේ බතක් කාලා වැවේ බන්ට් එක උඩ උක කස කසා 2500 අතීත කෙරුවාව ගැන කයියක් ගහන් ඉදපන් බං..
    Ekagai
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    ලෙලි ගහපු පයියක් වගේ ඒ කුකුල් අන්ඩ, මම නම් පිටකොටුවෙ කඩේකින් වතුර උගුරක් බොන්නෙ නෑ 🤮
    මේක සිරා කතාව. කොටුවේ කඩේකින් වතුර උගුරක්වත් බොන්න එපා.
     
    • Like
    Reactions: Any.key

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,907
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ලෙලි ගහපු පයියක් වගේ ඒ කුකුල් අන්ඩ, මම නම් පිටකොටුවෙ කඩේකින් වතුර උගුරක් බොන්නෙ නෑ 🤮

    thuu nodakin pitakotu ponnayonge kama nam anthimay
    dura idala ena godak minissu karanna deyak nati kamata kanawa
    shit