300,000 ට අඩුවෙන්

sanjayahashan

Member
Jul 30, 2010
44
5
0
300,000 ට අඩුවෙන් දීලා ගන්න පුළුවන් හොදම බයික් එක මොකක්ද මචන්ලා?
:cool:

වාහන ගැන දැනීම නම් ඒ තරම් හොද මට්ටමක නෑ. :(

ජපං බයිසිකලයක් නම් දැන් හොයාගන්නවත් නෑ නේ ද? ඉන්දියන් ජරාවක් තමා ඉතිං ගන්න වෙන්නෙ.
:P
 

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Suzuki-Gixxer-Side-6157.jpg


    suzuki gixxer
    325,000/-
    SUre na price

    Honda-CB-Trigger-Side-1404.jpg


    cb trigger
    315,000/-

    300,000 ta aduwen pulsar thamai.
     

    sanjayahashan

    Member
    Jul 30, 2010
    44
    5
    0
    pulsar ekak ganin

    හ්ම්ම්ම්ම්


    පල්සර් තමා ගන්න වෙන්නෙ


    Suzuki-Gixxer-Side-6157.jpg


    suzuki gixxer
    325,000/-
    SUre na price

    Honda-CB-Trigger-Side-1404.jpg


    cb trigger
    315,000/-

    300,000 ta aduwen pulsar thamai.

    ට්‍රිගර් එක හොදයිද බං?
    :rolleyes:

    ax-1 ekak ganin..

    :baffled:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ජපන් එක හොදයි ඉන්ඩියන් ඒවට වඩා, ජපන් එකක් ගන්න....(හැබැයි මම එහෙම සල්ලි දෙන්නෑ තෙල් ගහන්ඩ....ඔන්න)
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඊයෙ එකෙක් ත්‍රෙඩ් එකක් දාල තිබුන GN එකක් ගෙදර තියල ඉන්දියන් ලබ්බකින් වැඩට යනව කියල.උගෙන් අහල බලපන් GN එක විකුණනවද කියල
     

    Hiram

    Well-known member
  • Jul 29, 2008
    1,938
    60
    48
    Panadura
    pilser ekata wada fz hodai fz gana wadi puluwannam oya tika ekatu kala eke suzuki ekatama palayan 1st edition hinda bike eka quality wai