Samsung Galaxy M2130000 - 50000 අතර ගන්න පුලුවන් හොඳම Phone එක මොකද්ද?
Ex: Huawei nova 7i, Huawei p30 lite
41500/= with Softlogic warranty
Samsung Galaxy M2130000 - 50000 අතර ගන්න පුලුවන් හොඳම Phone එක මොකද්ද?
Ex: Huawei nova 7i, Huawei p30 lite
ඕකට නම් google services නෑ අලුතින්ම ආපු එකනෙ. අනිත් specs නම් පට්ට. Google නැති එක අවුලක් නෙවෙයි නම් ගනින්. Redmi note 9 pro යන්නෙත් ඔය රේන්ජ් එකේම තමා. තව ඕනෙ නම් realme 6 එකත් තියෙනවා ඒ ලගින්ම වගේ. Realme ඒවත් දැන් ටික ටික නැගගෙන එනවා, ඒත් මෙහෙ dealership එක කාගෙද දන්නෙ නෑ.උඹ ලොකු ෆෝන් එකක් තියාගෙන අපිට පොඩි ෆෝන් එකක් ගන්න කියන්නේ ඇයි
wadipura 7000 k gevala huawei ekakata yana eka paduida. huawei phone vala mokak hari avulak thiyenawada ara google case eken passe
ඕකට නම් google services නෑ අලුතින්ම ආපු එකනෙ. අනිත් specs නම් පට්ට. Google නැති එක අවුලක් නෙවෙයි නම් ගනින්. Redmi note 9 pro යන්නෙත් ඔය රේන්ජ් එකේම තමා. තව ඕනෙ නම් realme 6 එකත් තියෙනවා ඒ ලගින්ම වගේ. Realme ඒවත් දැන් ටික ටික නැගගෙන එනවා, ඒත් මෙහෙ dealership එක කාගෙද දන්නෙ නෑ.
මේ ටිකත් පොඩ්ඩක් බලලා ඉඳපන් https://m.gsmarena.com/best_midrange_allrounders_buyers_guide-review-2032.php

උඹ ලොකු ෆෝන් එකක් තියාගෙන අපිට පොඩි ෆෝන් එකක් ගන්න කියන්නේ ඇයි
wadipura 7000 k gevala huawei ekakata yana eka paduida. huawei phone vala mokak hari avulak thiyenawada ara google case eken passe
. Bt xiaomi authorized agent ලා ඉන්නවා ලංකාවෙ. Realme ගැන නම් දන්නෑ හරියට. දැන් කවුරුහරි dealership අරන් කරනවද කොහෙද. හරියට දැන්නෑ කවුද කියලා.Playstore, maps අනංමනං ටික තමයි. Note 9 pro අන්තිමට ආපු stock ගියේ 51කට විතරලු. දැන් නම් කොහොමද දන්නෑ. Xiaomi, Realme එහෙම නම් සිංගර් අබාන්ස් වල නෑ, උන්ගෙ after sale service ගැනත් එක එක කතා කියනවනෙ කට්ටිය. Bt xiaomi authorized agent ලා ඉන්නවා ලංකාවෙ. Realme ගැන නම් දන්නෑ හරියට. දැන් කවුරුහරි dealership අරන් කරනවද කොහෙද. හරියට දැන්නෑ කවුද කියලා.
උබ ගාව තියෙන්නේ මොකද්ද කියපන් කෝdn kollai ballai okkoma oka gannawa
anika samahara gon uttala 30000 phone laksa ganaka phone ekka compare karanawa![]()
Samsung Galaxy M21
41500/= with Softlogic warranty
anika samahara gon uttala 30000 phone laksa ganaka phone ekka compare karanawa![]()
nthuw phone eke awlk nha.. gewn price ekt maarm wtinv..
gdkm budget userslta.. mkd samsung wage company unwa hlala chatar spec unt wikunaddi mun itath adu mudlta supiri specs denv budget useslata... eth hbayi gnna buruwa dngnna one 30k phone ekk 150k ekkt compare krn bha kyl..
මං දන්න තරමින් නම් තාම අයින් කරලා නෑ, අලුතෙන් එන phone වලට os එක විතරයි දෙන්නෙ. ඒකත් තව කාලෙකින් අයින් කරයි ගොඩක් වෙලාවට.google thahanama iwath kala neda huawei walata dapu
kage "after sale service" da?
මං දන්න තරමින් නම් තාම අයින් කරලා නෑ, අලුතෙන් එන phone වලට os එක විතරයි දෙන්නෙ. ඒකත් තව කාලෙකින් අයින් කරයි ගොඩක් වෙලාවට.
After sale service කිව්වෙ සිංගර්, අබාන්ස් උන්ගෙ එක ගැන.
ගොඩක් ඇප්ස් වෙනම හොයාගෙන install කරන්න පුලුවන්. අනික huawei ලත් උන්ගෙම app store එකක් කරගෙන ආවා. ඒකෙත් ඇප්ස් ඇති. ඒත් security issues ගැන කවුරුත් වගකියන්නෙ නෑ. අනික සමහර ඇප්ස් හරියට වැඩ කරන්නෙ නැති වෙන්නත් පුලුවන්.Playstore බෑ කියලා කියන්නේ කිසිම App එකක් පාවිච්චි කරන්න බෑනේ. ඒ කියන්නේ Facebook, Fiverr, Call recording වගේ Apps වලට Support කරන එකකුත් නැද්ද
huawei wenm app galary ekk env.. eke facebook ehem thynv.. hbayi youtube ehem ndd khd..Playstore බෑ කියලා කියන්නේ කිසිම App එකක් පාවිච්චි කරන්න බෑනේ. ඒ කියන්නේ Facebook, Fiverr, Call recording වගේ Apps වලට Support කරන එකකුත් නැද්ද

ගොඩක් ඇප්ස් වෙනම හොයාගෙන install කරන්න පුලුවන්. අනික huawei ලත් උන්ගෙම app store එකක් කරගෙන ආවා. ඒකෙත් ඇප්ස් ඇති. ඒත් security issues ගැන කවුරුත් වගකියන්නෙ නෑ. අනික සමහර ඇප්ස් හරියට වැඩ කරන්නෙ නැති වෙන්නත් පුලුවන්.
huawei wenm app galary ekk env.. eke facebook ehem thynv.. hbayi youtube ehem ndd khd..
mmnm oya scne ek nisa huawei rec krnne nha.. mkd bn lankwe ape okkom wada based wela thynne google service ekkne![]()