30000 - 45000 අතර ගන්න පුලුවන් හොඳම Phone එක මොකද්ද?

AVES

Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    උඹ ලොකු ෆෝන් එකක් තියාගෙන අපිට පොඩි ෆෝන් එකක් ගන්න කියන්නේ ඇයි

    wadipura 7000 k gevala huawei ekakata yana eka paduida. huawei phone vala mokak hari avulak thiyenawada ara google case eken passe
    ඕකට නම් google services නෑ අලුතින්ම ආපු එකනෙ. අනිත් specs නම් පට්ට. Google නැති එක අවුලක් නෙවෙයි නම් ගනින්. Redmi note 9 pro යන්නෙත් ඔය රේන්ජ් එකේම තමා. තව ඕනෙ නම් realme 6 එකත් තියෙනවා ඒ ලගින්ම වගේ. Realme ඒවත් දැන් ටික ටික නැගගෙන එනවා, ඒත් මෙහෙ dealership එක කාගෙද දන්නෙ නෑ.

    මේ ටිකත් පොඩ්ඩක් බලලා ඉඳපන් https://m.gsmarena.com/best_midrange_allrounders_buyers_guide-review-2032.php
     
    Last edited:

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509

    මොනවද බන් ඔය Google services . Note 9 pro එක කීයක් වගේ වෙනවාද.සිංගර් අබාන්ස් වගේ ඒවල ගන්නත් නෑ නේද
     
    Telegram

    Well-known member
  • Sep 26, 2017
    761
    761
    93
    13
    Sri lanka
    telegram.org
    Huawei වල Google Services දැන් ඒන්නේ නෑ. Google Services නැතුව සමහර ඇප්ස් හරියට වැඩ කරන්නේ නෑ. Eg. Uber.
    Nokia 7.2 වගේ ඒකක් බලන්න. Nokia අලුත් ඒවා හ‌ොදයි. Pure Android. :yes:
    උඹ ලොකු ෆෝන් එකක් තියාගෙන අපිට පොඩි ෆෝන් එකක් ගන්න කියන්නේ ඇයි

    wadipura 7000 k gevala huawei ekakata yana eka paduida. huawei phone vala mokak hari avulak thiyenawada ara google case eken passe
     
    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    Playstore, maps අනංමනං ටික තමයි. Note 9 pro අන්තිමට ආපු stock ගියේ 51කට විතරලු. දැන් නම් කොහොමද දන්නෑ. Xiaomi, Realme එහෙම නම් සිංගර් අබාන්ස් වල නෑ, උන්ගෙ after sale service ගැනත් එක එක කතා කියනවනෙ කට්ටිය :rolleyes:. Bt xiaomi authorized agent ලා ඉන්නවා ලංකාවෙ. Realme ගැන නම් දන්නෑ හරියට. දැන් කවුරුහරි dealership අරන් කරනවද කොහෙද. හරියට දැන්නෑ කවුද කියලා.
     
    adrianou

    Well-known member
  • Nov 20, 2016
    979
    314
    83

    google thahanama iwath kala neda huawei walata dapu

    kage "after sale service" da?
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,498
    3,496
    113
    සිංහලේ
    awurdu 3k plus use karanna hithan innawa nam OLED screen ekak ekka gannawa nam depaarak hithapan
    screen burn in issue ekak enawa bng godak welawata awurudu 3k wage use karaddi
    galaxy S5 ekata una
    galaxy s6 edge ekata una
    galaxy S8 ekata una

    Last edited:

    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,881
    660
    113
    මාත් හෙට අනිද්දා ගන්න ඉන්නේ ගන්න හොඳ ප්ලේස් මොනවද තියෙන්නේ
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,260
    5,121
    113
    Loading...
    Google Services තියෙන එකකට යන්න. Huawei නම් දැන් අවුල්. Xiaomi එකක් ගන්න.
     
    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,040
    338
    83
    Kaduwela
    mamath hoyanawa monawada Xiaomi thiyenne RS 30000 k withara mamanam phone ekakata 35k ta wadiyen denne naha
    mage danata thiyenne redmi 3 pro ekak eka patta gahuwa , bike eka yanagaman bima wadila display eka biduna ekai ekak ganna hoyanne .
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,675
    1
    6,351
    113
    anika samahara gon uttala 30000 phone laksa ganaka phone ekka compare karanawa :lol:

    oya mgulen thma xiomi chater une:lol: nthuw phone eke awlk nha.. gewn price ekt maarm wtinv..:love: gdkm budget userslta.. mkd samsung wage company unwa hlala chatar spec unt wikunaddi mun itath adu mudlta supiri specs denv budget useslata... eth hbayi gnna buruwa dngnna one 30k phone ekk 150k ekkt compare krn bha kyl..:lol:
     
    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    google thahanama iwath kala neda huawei walata dapu

    kage "after sale service" da?
    මං දන්න තරමින් නම් තාම අයින් කරලා නෑ, අලුතෙන් එන phone වලට os එක විතරයි දෙන්නෙ. ඒකත් තව කාලෙකින් අයින් කරයි ගොඩක් වෙලාවට.
    After sale service කිව්වෙ සිංගර්, අබාන්ස් උන්ගෙ එක ගැන.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    මං දන්න තරමින් නම් තාම අයින් කරලා නෑ, අලුතෙන් එන phone වලට os එක විතරයි දෙන්නෙ. ඒකත් තව කාලෙකින් අයින් කරයි ගොඩක් වෙලාවට.
    After sale service කිව්වෙ සිංගර්, අබාන්ස් උන්ගෙ එක ගැන.

    Playstore බෑ කියලා කියන්නේ කිසිම App එකක් පාවිච්චි කරන්න බෑනේ. ඒ කියන්නේ Facebook, Fiverr, Call recording වගේ Apps වලට Support කරන එකකුත් නැද්ද
     
    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    Playstore බෑ කියලා කියන්නේ කිසිම App එකක් පාවිච්චි කරන්න බෑනේ. ඒ කියන්නේ Facebook, Fiverr, Call recording වගේ Apps වලට Support කරන එකකුත් නැද්ද
    ගොඩක් ඇප්ස් වෙනම හොයාගෙන install කරන්න පුලුවන්. අනික huawei ලත් උන්ගෙම app store එකක් කරගෙන ආවා. ඒකෙත් ඇප්ස් ඇති. ඒත් security issues ගැන කවුරුත් වගකියන්නෙ නෑ. අනික සමහර ඇප්ස් හරියට වැඩ කරන්නෙ නැති වෙන්නත් පුලුවන්.
     
    • Like
    Reactions: geeko

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,675
    1
    6,351
    113
    Playstore බෑ කියලා කියන්නේ කිසිම App එකක් පාවිච්චි කරන්න බෑනේ. ඒ කියන්නේ Facebook, Fiverr, Call recording වගේ Apps වලට Support කරන එකකුත් නැද්ද
    huawei wenm app galary ekk env.. eke facebook ehem thynv.. hbayi youtube ehem ndd khd..

    mmnm oya scne ek nisa huawei rec krnne nha.. mkd bn lankwe ape okkom wada based wela thynne google service ekkne:sorry:
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    ගොඩක් ඇප්ස් වෙනම හොයාගෙන install කරන්න පුලුවන්. අනික huawei ලත් උන්ගෙම app store එකක් කරගෙන ආවා. ඒකෙත් ඇප්ස් ඇති. ඒත් security issues ගැන කවුරුත් වගකියන්නෙ නෑ. අනික සමහර ඇප්ස් හරියට වැඩ කරන්නෙ නැති වෙන්නත් පුලුවන්.

    huawei wenm app galary ekk env.. eke facebook ehem thynv.. hbayi youtube ehem ndd khd..

    mmnm oya scne ek nisa huawei rec krnne nha.. mkd bn lankwe ape okkom wada based wela thynne google service ekkne:sorry:

    හැමෝම Huawei ගන්න එපා කියන නිසා Redmi note 8 pro හරි note 9 pro හරි ගන්න තීරණය කලා. Price එක අනුව බලනවා note 9 pro එක ගන්න පුලුවන්ද කියලා බැරි උනොත් note 8 pro එක ගන්නවා.