31තලයේ "තලය"නිවැරදිව දැනගන්න....
topkollek Well-known member May 22, 2014 43,868 1 58,124 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Jul 18, 2026 #2 බඩු ගහන විදිහ අනුව ඔය තලයන් අතර ගමන් කරන්න පුළුවන් කියල බුදුහාමුදුරුවෝ කියල තියෙනවා Reactions: lankalk
lankalk Well-known member May 14, 2023 4,417 5,934 113 Jul 18, 2026 #3 topkollek said: බඩු ගහන විදිහ අනුව ඔය තලයන් අතර ගමන් කරන්න පුළුවන් කියල බුදුහාමුදුරුවෝ කියල තියෙනවා Click to expand... ඔව්, බුදු රජාණන් වහන්සේ උගන්නපු විද්‍යාවේ පදනම ඒක.
topkollek said: බඩු ගහන විදිහ අනුව ඔය තලයන් අතර ගමන් කරන්න පුළුවන් කියල බුදුහාමුදුරුවෝ කියල තියෙනවා Click to expand... ඔව්, බුදු රජාණන් වහන්සේ උගන්නපු විද්‍යාවේ පදනම ඒක.
Blair Solari Well-known member Dec 9, 2025 2,565 2,013 113 Jul 18, 2026 #4 කාලෙකින් දැක්කේ. දිබ්බ චක්කු/ දිවැස උපදවන් තියෙනවද භාවනාවෙන්? දැනගන්න කරුණු ටිකක් තියෙනවා, PM එකක් දාන්නද? Reactions: lankalk
කාලෙකින් දැක්කේ. දිබ්බ චක්කු/ දිවැස උපදවන් තියෙනවද භාවනාවෙන්? දැනගන්න කරුණු ටිකක් තියෙනවා, PM එකක් දාන්නද?
lankalk Well-known member May 14, 2023 4,417 5,934 113 Jul 18, 2026 #5 Blair Solari said: කාලෙකින් දැක්කේ. දිබ්බ චක්කු/ දිවැස උපදවන් තියෙනවද භාවනාවෙන්? දැනගන්න කරුණු ටිකක් තියෙනවා, PM එකක් දාන්නද? Click to expand... මම දැන් සමථ ධ්‍යාන වලින් ඉවත් වේලා ටික දවසක්. PM කරන්න.දන්නා දේ කියන්නම් Reactions: ozykolla and Blair Solari
Blair Solari said: කාලෙකින් දැක්කේ. දිබ්බ චක්කු/ දිවැස උපදවන් තියෙනවද භාවනාවෙන්? දැනගන්න කරුණු ටිකක් තියෙනවා, PM එකක් දාන්නද? Click to expand... මම දැන් සමථ ධ්‍යාන වලින් ඉවත් වේලා ටික දවසක්. PM කරන්න.දන්නා දේ කියන්නම්