31තලයේ "තලය"නිවැරදිව දැනගන්න....

topkollek

Well-known member
  • May 22, 2014
    43,868
    1
    58,123
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බඩු ගහන විදිහ අනුව ඔය තලයන් අතර ගමන් කරන්න පුළුවන් කියල බුදුහාමුදුරුවෝ කියල තියෙනවා

    Think Little Man GIF by MOODMAN
     
    • Like
    Reactions: lankalk

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    බඩු ගහන විදිහ අනුව ඔය තලයන් අතර ගමන් කරන්න පුළුවන් කියල බුදුහාමුදුරුවෝ කියල තියෙනවා

    Think Little Man GIF by MOODMAN
    ඔව්, බුදු රජාණන් වහන්සේ උගන්නපු විද්‍යාවේ පදනම ඒක.
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,565
    2,013
    113
    කාලෙකින් දැක්කේ.
    දිබ්බ චක්කු/ දිවැස උපදවන් තියෙනවද භාවනාවෙන්? දැනගන්න කරුණු ටිකක් තියෙනවා, PM එකක් දාන්නද?
     
    • Like
    Reactions: lankalk

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    කාලෙකින් දැක්කේ.
    දිබ්බ චක්කු/ දිවැස උපදවන් තියෙනවද භාවනාවෙන්? දැනගන්න කරුණු ටිකක් තියෙනවා, PM එකක් දාන්නද?
    මම දැන් සමථ ධ්‍යාන වලින් ඉවත් වේලා ටික දවසක්. PM කරන්න.දන්නා දේ කියන්නම්