31 රෑ මල්වෙඩි සන්දර්ශන

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    31 රෑ මල්වෙඩි සන්දර්ශන

    මේ පාර කොලඹ කොහෙද හොද අලුත් අවුරුදු උදාව තියෙන්නෙ මල්වෙඩි එක්ක? ගෝල්ෆේස් නැද්ද?
    :D
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,283
    32,012
    113
    ගෙදර වැසිකිලි බිත්තියට කන තියල අහපං මල්වෙඩි හඬ ඇහෙයි.
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ගෙදරට වෙලා උඩ බලන් ඉදපන් අහල පහල උන් පත්තු කරන අහස් කුරු යනවා ලංකාවේ ඉතින් මල් වෙඩි සංදර්ශන කියලා මහ ලොකු දෙයක් නෑ නේ බන් එව බලන්න යනවටත් පාඩුයි .ගොල්ෆේස් එකේ නම් තියෙනවා ඒත් රෑ දොලහට පලයන්කෝ ඔව බලන්න.