31 රෑ

saja

Well-known member
  • Jan 8, 2007
    16,165
    2
    10,785
    113
    Home Sweet Home
    පැය 7-8 ක් හොඳට නිදා ගනිල්ලා, ඔය TV බහුභූත බලන වෙලාවේ. :yes:

    පහු ගිය අවුරුදු 15ක් මම බීලා හිටියේ 31 රෑ.... ජනවාරි පළවෙනිදා වෙරි පිට වැඩට ත් ගියා. කිසි හෙනයක් නෑ...... ලොකු වට රඟන්නේ නැතුව පාඩුවේ හිටපුවාම අව්ලක් නෑ. ඔය සුපිරි ප්ලෑන් ගහන්න 31 රෑම ඕනේ නෑ. පැය 7-8 ක් හොඳට නිදා ගනිල්ලා, ඔය TV බහුභූත බලන වෙලාවේ.
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,307
    9,475
    113
    Heaven :p
    බියර් ගෙනාවා.. තව ටිකකින් බොන්න පටන් ගන්නවා තනියම ගෙදර ඉදන් :love: :cool:
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    IMG-4974.jpg

    මේවා ටික කඩලා මේසෙට දානවා.ටිකිලා බොටල් එකක් ගෙදර තිබුනා.ඒක ඇති.අපිට ඉතින් කිරිබත් කැවුම් නෑ.