data reset wemakan inne
inspiron Well-known member May 27, 2014 25,051 17,704 113 Nowhere Dec 31, 2020 #21 data reset wemakan inne Reactions: dilann and sandaru d
saja Well-known member Jan 8, 2007 16,286 2 10,849 113 Home Sweet Home Dec 31, 2020 #22 පැය 7-8 ක් හොඳට නිදා ගනිල්ලා, ඔය TV බහුභූත බලන වෙලාවේ. Brandy2020 said: පහු ගිය අවුරුදු 15ක් මම බීලා හිටියේ 31 රෑ.... ජනවාරි පළවෙනිදා වෙරි පිට වැඩට ත් ගියා. කිසි හෙනයක් නෑ...... ලොකු වට රඟන්නේ නැතුව පාඩුවේ හිටපුවාම අව්ලක් නෑ. ඔය සුපිරි ප්ලෑන් ගහන්න 31 රෑම ඕනේ නෑ. පැය 7-8 ක් හොඳට නිදා ගනිල්ලා, ඔය TV බහුභූත බලන වෙලාවේ. Click to expand...
පැය 7-8 ක් හොඳට නිදා ගනිල්ලා, ඔය TV බහුභූත බලන වෙලාවේ. Brandy2020 said: පහු ගිය අවුරුදු 15ක් මම බීලා හිටියේ 31 රෑ.... ජනවාරි පළවෙනිදා වෙරි පිට වැඩට ත් ගියා. කිසි හෙනයක් නෑ...... ලොකු වට රඟන්නේ නැතුව පාඩුවේ හිටපුවාම අව්ලක් නෑ. ඔය සුපිරි ප්ලෑන් ගහන්න 31 රෑම ඕනේ නෑ. පැය 7-8 ක් හොඳට නිදා ගනිල්ලා, ඔය TV බහුභූත බලන වෙලාවේ. Click to expand...
Erzo Well-known member Aug 4, 2018 8,340 9,507 113 Heaven :p Dec 31, 2020 #23 බියර් ගෙනාවා.. තව ටිකකින් බොන්න පටන් ගන්නවා තනියම ගෙදර ඉදන්
asylum Well-known member Sep 25, 2013 39,551 1 31,694 113 කැමති තැනක Dec 31, 2020 #24 bump. Reactions: The Kingslayer and kinkon
OrionThuma Well-known member Jan 21, 2012 3,841 437 83 Dec 31, 2020 #26 මේවා ටික කඩලා මේසෙට දානවා.ටිකිලා බොටල් එකක් ගෙදර තිබුනා.ඒක ඇති.අපිට ඉතින් කිරිබත් කැවුම් නෑ.