31 හා 4 වෙනිදා සන්චරන සිමා ලිහිල් නොකෙරේ. #BREAKING

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 BREAKING NEWS
    සන්චරන සිමා ජුනි 7 දක්වා. 31 හා 4 වෙනිදා සන්චරන සිමා ලිහිල් නොකෙරේ.

    🔴 මහජනතාවට අවශ්‍ය අත්‍යවශ්‍ය භාණ්ඩ නිවෙස්වලට සැපයීමට දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා සිදුකිරීමට නියමිතය.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    🔴 BREAKING NEWS
    සන්චරන සිමා ජුනි 7 දක්වා. 31 හා 4 වෙනිදා සන්චරන සිමා ලිහිල් නොකෙරේ.

    🔴 මහජනතාවට අවශ්‍ය අත්‍යවශ්‍ය භාණ්ඩ නිවෙස්වලට සැපයීමට දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා සිදුකිරීමට නියමිතය.
    එකක් කියපන්කො හුත්ත. එක එක වෙලාවට එක එක කතා. මම් කිව්වෙ උඹ නෙවෙයි මේ සීමා දාන පකයි.
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    එකක් කියපන්කො හුත්ත. එක එක වෙලාවට එක එක කතා. මම් කිව්වෙ උඹ නෙවෙයි මේ සීමා දාන පකයි.
    🤣🤣

    TV eke yanna kalin uba news danne kohomada.
    ඔක අද උදේ සකච්චා කරා.ලොක්කො ටික.
    ------ Post added on May 28, 2021 at 1:12 PM
     
    • Wow
    Reactions: sakuntha1996

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,417
    32,128
    113
    🔴 BREAKING NEWS
    සන්චරන සිමා ජුනි 7 දක්වා. 31 හා 4 වෙනිදා සන්චරන සිමා ලිහිල් නොකෙරේ.

    🔴 මහජනතාවට අවශ්‍ය අත්‍යවශ්‍ය භාණ්ඩ නිවෙස්වලට සැපයීමට දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා සිදුකිරීමට නියමිතය.
    Sallie ganna atm machine ekath ewanna kiyapan

    Mun theerana ganne yalata mahata wage.ekak kiyapankao hariyata. ada ekak kiyala heta thawa ekak kiyanawa. :angry:
    Aulak naha port city wade goda dagaththane sir
    ------ Post added on May 28, 2021 at 2:26 PM
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,359
    113
    כדור הארץ
    එකක් කියපන්කො හුත්ත. එක එක වෙලාවට එක එක කතා. මම් කිව්වෙ උඹ නෙවෙයි මේ සීමා දාන පකයි.
    උන් තීරනයක් අරන් මාධ්‍යයට කියනවා. ඒක අහගන ඉන්න ගෙදර ගෑනී බනිනවා. එතකොට ආයේ වෙන තිරණයක් ගන්නවා. ඕක තමයි දිගට දිගට වෙන්නේ.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මමත් අත්‍යවශය සේවා සපයන ආයතනයක වැඩ කරන්නෙ මිනිස්සු හැසිරුණ විදිය හරිම අන්තිමයි මුන් හරියට හැසිරුණේ හෙටින් පස්සෙ ඉර පායන්නෙ නෑ ලෝකම ඉවර වෙන්න යනව කියන අරමුණින් වගේ

    සමහර ද්‍රව්‍ය මචන් මිලදී ගැනීමදී සිමා පනවලා තියෙනව මොකද මචං හැම කෙනෙකුටම බෙදිල යන විදියට අපේ උන් කිසිම හෙවිල්ලක් බැලිලක් නෑ මුන් හදන්නෙ රාක්ක පිටින් උස්සන් යන්න පෝලිමක් කියල මෙලෝ දෙයක් දන්නෙ නැහැ. මාස්ක් එක දාන්නෙ හොරට බන් කියල වැඩක් නෑ වාහන වලින් එන්න දෙන්න එපා කියලා රිටේල් සෙක්ටර් එකෙ උන් ඩොක්ටර්ස් ලා ගෝඨට බැන්නෙ නැති එක විතරයි මිනිහ හැබැයි වාහන වලින් යන්න එපා කිව්වා අපේ උන් ඇහුවද නෑ.යකො අවශ්‍යය ප්‍රමාණයට ගන්න කියලා කිව්වෙ අනිත් දවස් වලත් අරින නිසා අපේ උන් මාස 6කටම ලෝඩ් කරගන්නවා අම්මෝ සල්ලි
    අපේ එක අවුට්ලට් එකක ශුද්ද ලාබයම අවුට්ලට් 10ක වගේ ප්‍රොෆිට් එක එකතුකරල තිබ්බා බලපන් ඉතින්