31st Night Special Show with All Hosters!!

JAASBandara

Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    :rolleyes: koi avuruddeth ithin honda deeval naraka deeval venavane.

    හි හි එකනේ මොනා කරන්නද පරන දේවල් අමතක කරලා අලුත් විදිහකට හිතන්ඩ පටන් ගන්ඩ තියෙන්නේ​
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    අපි බෙන්තර පාලමෙන් එහා හරියෙයි....
    7.gif


    එහෙමෙයි පාලම උඩෙයි ඔහේ ඉන්නේ :lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඒ ඔහෙත් ආවයි කොහොමෙයි අලුත් අවුරුද්ද
    මක්කයි කොරන්නේ :rofl::P

    ඒ ඔහෙට පිස්සුවක් තියෙයි. දිලුම් මලයාගේ එකට නෑවිත් කොහොමෙයි. දැං මේ අපේ උන්දෑ එක්ක දොඩ දොඩ උන්නේ.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හි හි එකනේ මොනා කරන්නද පරන දේවල් අමතක කරලා අලුත් විදිහකට හිතන්ඩ පටන් ගන්ඩ තියෙන්නේ​

    ow ow parana deevalin igena ganna thiyana paadum igena gena aluth avurudde navum vidiyata katayuthu karanna thiyenne :D
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113

    ඒ ඔහෙට පිස්සුවක් තියෙයි. දිලුම් මලයාගේ එකට නෑවිත් කොහොමෙයි. දැං මේ අපේ උන්දෑ එක්ක දොඩ දොඩ උන්නේ.

    ඔහේ පරක්කුයි වගේ දිලුම් නෙමෙයි ගිහාන් කොලුවා දැන් කොරන්නේ