01. " 32 bit operating system x64 based processor " මේකෙ තේරුම මොකක්ද?
02. මට Windows 10 64 bit දා ගන්න ඔින. දැනට මැෂින් එකේ දාල තියෙන්නෙ 32 bit එක. Ram එක 4gb. Processor එක ගැන විස්තරේ තමා ඔය ඉහත දාල තියෙන්නෙ. Windows 10 64 bit දානවනම් මගේ මැෂින් එකේ කරන්න ඕන වෙනස්කම් මොනවද? සහෝල උපදෙසක් දෙන්න pls.