32 bit to 64 bit help

love silva

Junior member
  • Jan 16, 2014
    219
    14
    18
    සමහර 32bit සොෆ්ට්වෙය 64 bit os එකක් තියෙන කොම්පුටර් වල රන් කරන්න බෑ. ඒ වැඩ නොකරන 32 bit සොෆ්ට්වෙය 64bit එකේ වැඩ කරන විදියට හදන්න බැරිද? :dull:
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,542
    2,363
    113
    :nerd:

    x32 - x64 වල වැඩ කරනවා..
    x64 - x32 වල වැඩ කරන නෑ..

    Compatibility නැතිව ඇති ඔය software එකේ..

    exe Propertise > Compatibility > Run this program in Compatibility mode for
    දීලා බලන්න.. නැත්නම් compatible version/ alternative හොයාගන්න වෙනවා..
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    බෑ ..
    දැන් එන ඒවගේ 32 නැති උනත් 64 නැති වෙන් නැනේ .. ඒ version එක හොයාගනින් ..
    එහෙම නැති වෙන්න හද්ද පරණ software එකක් වෙන්න ඕනේ
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830

    :yes: