gamaGT

Well-known member
  • Oct 22, 2017
    355
    402
    63
    32 කියන්නේ දැන් කාලේ පොඩි screen එකක්. අඩුම 40 screen එකකට යන්න.
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,449
    1,401
    113
    දැන් නම් හදේ
    උබ එල කොල්ලෙක්නේ....මමත් අද ත්‍රෙඩ් එකක් දාන්න හිටියේ... මට FHD 49 වගේ එකක් ගන්න ඕන. ඒත් මේ දවස්වල ගත්තත් බැලවෙන්නේ නෑ ..ඒ නිසා ටිකක් කල් ඉදල ගන්න බැලුවේ.

    මට කාමරේට සෙට් කරගන්න 32 එකක් ගන්න ආසයි. ගොඩක් උන් කියල තිබ්බේ අබාන්ස් එකෙ ආෆ්ටර් සේල්ස් පට්ට සවුත්තුයි කියල. මොන වුනත් දම්රොලගේ සර්විස් එක හොදයිනේ..30ට අඩුවෙන් ගන්න තැනක් නැද්ද බං 32ක්
    nelson.lk eke thiyene ona taram. 21 idan udata. 32'' inch. hebai FHD newei. 32" FHD en nelu. 40" thama FHD