මචංල. ලක්ෂ 32 ට ගන්න recommend කරන වාහනේ මොකද්ද?ලීස් කරන්න වෙන්නෑ මොකද company loan 1ට වාහනේ පොත දෙන්න වෙනව.
Axia හොඳයි තමයි ඒත් දැන් ඒක 32ට ගන්න බෑ34ක් විතර වෙනව
![]()

Axia එකට වඩා Kia Picanto එකට තමයි මමනම් පුද්ගලිකව කැමති. ඒකේ look, finishing, build quality, interior ගොඩක් හොදයි.![]()
Axia එකට වඩා Kia Picanto එකට තමයි මමනම් පුද්ගලිකව කැමති. ඒකේ look, finishing, build quality, interior ගොඩක් හොදයි.![]()
second hand hari yanne nadda?