33000, lk වාරණය රජය අත හරී.

buddikahl

Member
Nov 16, 2011
1,110
132
0
UVA
33000, lk වාරණය රජය අත හරී.

දිගින් දිගටම රජය හා ශ්‍රී ලංකා විදුලි සංදේශන නියාමන කොමිසමේ බාධාවන් ට ලක් වෙමින් පවත්වාගෙන ගිය ස්වාධීන ප්‍රවෘත්ති වෙබ් අඩවියක් වන 33000, lkපසුගිය මාර්තු මස සිට නවතා දැමීමට එහි හිමිකරුවන් ක්‍රියා කර තිබුනා.
එයට හේතුව වූයේ ඔවුන් විසින් ලබා ගත් සියලු ඩොමේන් නාමයන් මෙරට විදුලි සංදේශන නියාමන කොමිසන් සභාවේ වාරණයට ලක් වීමයි.
කෙසේ වුවත් කාලයාගේ ඇවෑමෙන් එම වාරණය මේ වන විට ඉවත් කර තිබෙනවා. ඒ බවක් අදාල වෙබ් හිමිකරුවන් මේ අවස්ථාව වන තෙක් නොදැන සිටින බවට නිගමනය කළ හැක්කේ වෙබ් අඩවිය යාවත්කාලින කිරීම් කටයුතු තවම අරඹා නොමැති නිසයි.
source__
http://srilankantvradio.blogspot.com/2014/05/33000lk.html