1. ලාන්සර්ව
කියන එක තෙරුම් ගනින් බන් මුලින්ම. ඔය ලාන්සර් මානසිකත්වේ පැත්තකින් තියලා කතා කරපන්. ඔච්චර බ්‍රෑන්ඩ් ලෝයල් වෙන්න එපා. වෙනව නම් අනික් උන්ට වදයක් නොවෙන ගානට වෙයන්.

ලංකාවේ අති බහුතරයකට ටොයොටා තරම් මාකට් නෑ ඔය ලාන්සර්. එහෙම කියල මම ටොයෝට වලට වැඳගෙන ඉන්නෙ නෑ.
මම කිව්වෙ නෑ ලාන්සර් විකිනෙන්නෙ නෑ කියල
මම කිව්වෙ නෑ ලාන්සර් පාඩු පිට විකුණන්න වෙන්නේ කියලා.
මම කිව්වේ නෑ ලාන්සර් හොඳ නෑ කියල.
රට පටල ගන්න එපා.

ඔච්චර අලුත් ලාන්සර් පරණ ටොයෝට ගාණට විකිනෙන්නේ ඇයි??
අනික් කෙනෙක් වාහනයක් ගැන කතා කරාම ලාන්සර් ලාන්සර් ගාගෙන මැදට පනින්න එපා. උඹට කියන්න දෙයක් තියනවනම් වෙනම කියපන්.
ebay නෙමෙයි බකිංහැම් පැලස් එකේ පාර්ට්ස් තිබ්බත් මට වැඩක් තියනවද බන්? කවුරු හරි ඇහුවොත් හරි ත්‍රෙඩ් එකක් දාල හරි කියල දීපන් ලාන්සර් ජාතකේ.
දකින දකින හැම එකාටම මැදින් පැනලා ලාන්සර් ගැන කියවන්න යන්න එපා. එපා වෙනවා.
මට ඔය ලාන්සරේ ට වඩා ඉන්ට්‍රස්ට් පරණ මිනි කූපර් එක. ඒක ගැන දන්නවනම් මොනව හරි කියපන්.


