poddak idapan maa laga poth wagayak thibba. balala thawa wisthara tikak kiyannam.
owa adina eka thai ithi amaru![]()

![]()
මේකෙන් තමයි මාදයක ශබ්දයේ ප්‍රවේගය ගණනය කරන්නෙ.
Ks- ප්‍රස්තයස්තතා මාපාංකය
p- පීඩනය
මේවා ගත්තෙ b.s.b. කරුණාරත්න සර් ගෙ පොතකින්.
අඩේ...
ශබ්දයේ ප්‍රවේගය ගැන මේකෙ කියල තියෙන්නෙ මාදයට සාපේක්ෂව.
එත් මාදයත් ප්‍රබවයත් නිසල නම් දෙකෙන් කොකා ගත්තත් උත්තරේ හරි.

api ganna frame of reference ekata sapekshawa air eke

![]()
මේකෙන් තමයි මාදයක ශබ්දයේ ප්‍රවේගය ගණනය කරන්නෙ.
Ks- ප්‍රස්තයස්තතා මාපාංකය
p- පීඩනය
මේවා ගත්තෙ b.s.b. කරුණාරත්න සර් ගෙ පොතකින්.
අඩේ...
ශබ්දයේ ප්‍රවේගය ගැන මේකෙ කියල තියෙන්නෙ මාදයට සාපේක්ෂව.
එත් මාදයත් ප්‍රබවයත් නිසල නම් දෙකෙන් කොකා ගත්තත් උත්තරේ හරි.
හරි මම මෙහෙම කියන්නංකො.. අපේ වායුගෝලයට සාපේක්ෂව.. යකඩ කෑල්ලක් නං යකඩ කෑල්ලට සාපේක්ෂව.. ඒ වගේ..
එතකොට මට තව ප්‍රශ්නයක් එනව, වේගයෙන් හුලං හමනකොට මාධ්‍ය එහාට මෙහාට යන නිසා මේක වෙනස් වෙනවද ?![]()
හරි මම මෙහෙම කියන්නංකො.. අපේ වායුගෝලයට සාපේක්ෂව.. යකඩ කෑල්ලක් නං යකඩ කෑල්ලට සාපේක්ෂව.. ඒ වගේ..
එතකොට මට තව ප්‍රශ්නයක් එනව, වේගයෙන් හුලං හමනකොට මාධ්‍ය එහාට මෙහාට යන නිසා මේක වෙනස් වෙනවද ?![]()

You have given out too much Reputation in the last 24 hours, try again later.

ඔව් මචං.
වෙනස් වෙනවා.
අර පොතේ 105 පිටුවේ මෙහෙම තියෙනවා.
ධිවනි මත සුළගේ බලපෑම
සුළග ධිවනි තරංග ප්‍රචාරණය වන දෙසටම හමයි නම්, ධිවනි ප්‍රවේගය වැඩි වන අතර, විරුද්ද අතට හමා යයි නම් ප්‍රවේගය අඩුවනු ඇත.
රෙප් කන්නද බන්.
හැබැයි ඉතින් දෙනවනම් එපා කියන්නෙත් නෑ![]()

මුලු වායු ගෝලයම නිශ්චලයි කියල හිතල වායුගෝලයට සාපේක්ෂව..

340 ගත්තේ මොකක් හරි ලක්ෂ දෙකක් අරන් ඒ දෙක අතර travel කරපු කාලයෙන් බෙදලා.මේකයි මම මේ ප්‍රශ්නෙ ඇහුවෙ..
ඕනම දේක නිරපේක්ෂ වේගයක් නෑලුනෙ.. ඕනම දේක ස්පීඩ් එක කියන්ඩ පුලුවන් යමකට සාපේක්ෂවලුනෙ.. එහෙනං ශබ්දයේ වේගය හරියට මේ ගානයි කිව්වෙ මොකකට සාපේක්ෂවද ?
ප්‍රභවයට සාපේක්ෂව නං, අපි හූ කියාගෙන ඉස්සරහට දිව්වොත් ශබ්දයේ වේගය වෙනස් වෙන්ඩ ඕන. ඒ කියන්නෙ 340 වෙනස් වෙන්ඩ ඕන.. ඒත් එහෙම කියන්නෙ නෑනෙ..