$350ක් වෙන smart phone එකකට කස්ටම් එකට ගෙවන්න වෙන ගාන?

online order කරපු $350 වටින smart phone එකකට,කස්ටම් එක නැවැත්තුවොත් කියක් ගෙවන්න වෙනවද?(කතා කරලා ගාන අඩු කරගන්න පුලුවන්,කාක්කෙක්ට කියලා අඩු ගානක් ගෙවලා කරගන්න පුලුවන් කියල දන්නවා) හරි ගානයි දැනගන්න ඕන