sarcasm?පොන්න ගෝඨා සජිත් වගේ කටට එන එන දේ කියන්නෙ නෑ. ඌ කිව්වොත් අර්ථයක් තියෙන දෙයක් කියන්නෙ. හිස් වචන නෑ. අහක දාන්න කිසිම වචනයක් නෑ.![]()
sarcasm?පොන්න ගෝඨා සජිත් වගේ කටට එන එන දේ කියන්නෙ නෑ. ඌ කිව්වොත් අර්ථයක් තියෙන දෙයක් කියන්නෙ. හිස් වචන නෑ. අහක දාන්න කිසිම වචනයක් නෑ.![]()
කෙළ වෙනකොට නෙමෙයි. කාගෙහරි වුවමනාවට 2008 දි යුද්දෙ දරුණුවටම යනකොට අයවැයෙන් ආණ්ඩුව පෙරළන්න නේද JVP එක ලෑස්ති වුණේ UNP එකයි TNA එකයි එක්ක එකතු වෙලා?
ටොයියො ෆේල්.



කෝ බං මේ පොන්ස්ලා හැංගිලාද?360 - ගෝටාබය - අනිවා බලන්න.
360 with Gotabhaya Rajapaksha ( 11 - 11 - 2019 )
ඔබගේ දේශපාලනය අදාල නැත, මෙය නරඹන්න, සම්පූර්න කතාව බලන්නට අවශ්‍යය නැහැ, නමුත් ඔබගේ ගතිය ප්‍රසිද්දියේ දිස්වේවි"....
U KNOW WHO)
![]()

meca attacටොයියොන්ටයි කයියොන්ටයි (ජෙප්පෝ) රිදිලා නේද? දරා ගන්න බෑ වගේ නේද? ගෝටා කියන්නේ කයි පොරක් නෙමේ වෑඩ්ඩෙක්... වෑඩ්ඩෙක්..
කතාව නම් නියමයි. දැක්මක් තියෙන නායකයෙක්.
ආර්ථිකය , ආරක්ෂාව, විදුලිබල අර්බුදය, කසල කළමනාකරණය, තරුණ විරැකියාව වගේ දේවල්වලට රටේ දීර්ගකාලීන සැලසුම් උවමනායි.