365 දවසෙම අව්ව තියන රටක

dmsupun

Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    සෝලා ෆාම් මෙහෙ තියෙනව බං.ලුවන්

    https://en.wikipedia.org/wiki/List_of_power_stations_in_Sri_Lanka

    මේකෙ renewable යටතේ දාල නම් තියෙනවා. අපේ ගෙදර සෝල කරපු උනුත් හම්බන්තොට පැනල් 1000, 500 ගහනවා ගිහින්. එක එකාට ඉන්වෙස්ට් කරන්න පුලුවන් එතන.
     
    Last edited:

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,568
    3,145
    113
    නයිට් පීක් එක දුවන්ට බරිහින්ද වෙන්ට...
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,646
    13,362
    113
    ලංකාවේ වැඩියම ඩිසල් බලාගාර වල අයිතිය සහ කොටස් තියෙන්නේ ලංවිම ඉන්ජිනේරුන්ව්ගේ
    ඒගොල්ලෝ එක නිසා solar වලට approval දෙන්නේ නෑ
    2018 ඉදන් solar project 800 ගානක් එහෙම හිරවෙලා තියෙනවා
    මේ රට විනාශ කරන්නේ දේශපාලුවෝ විතරක් නෙමයි
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    අද ඔට්ටාවා උෂ්ණත්වය - 25 C යි. ලබන මැයි මස අන්තිමවනතෙක් කිසිදු වගාවක් පටන් ගන්නට තරම් කාලගුණික තත්වය යහපත් නැත. එහෙත් වෙලදපොලේ අර්තාපල් කිලෝ 4.4 ක බෑගයක් විකුනන්නේ 3 CDN $ ක මිලකටය. 1 CDN $ = 160 SL Rs ගත් කල අර්තාපල් කිලෝවක මිල SLRs 110 ක් පමණ වේ. එහෙත් 365 දවසෙම හිරු එළියත් ප්‍රසස්ථ උෂ්ණත්වයකුත් තියෙන ලංකාවේ අද දවසේ අර්තාපල් කිලෝවක වෙළද පොළ මිල කීයද ?? අපේ රටට මෙහෙම වෙන්න හේතුව රට පාලනය කරන මෝඩ උද්දච්ච පාලකයින්ගේ අමන තීරණත් ඒවා කිසිදු හිරිකිතයකින් තොරව සමාජ සදාරනිකරනය කරන ඊනියා උගතුනුත් නිසා නොවේද ?? මෙහෙම කියනකොට සමහරු කියාවි වසංගත තත්වය මේ සදහා බලපෑවා කියා. කිසිදු වසංගතයක් නැති කලෙක උවද ශීත කාලයේ හැදෙන FLU නිසා 7000 - 8000 ක් මියැදෙන කැනඩාවට ලෝකයේ වෙන රටවලට මෙන්ම කොරෝනා වසංගත තත්වය බලපෑවද වෙනත් රටවල( ලංකාවේ) මෙන් බාණ්ඩ මිල එතරම් විචලනය නොවිණි. / ජනවාරි 12 2022

    271590332_10223602951034083_8738990502795673498_n.jpg

    FB උපුටනයකි.
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,929
    16,922
    113
    Colombo

    ඉතින් ඇයි ඕක මේකෙ දැම්මෙ :baffled:
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මචන් දන්න එකෙක් කියහල්ල්කෝ තමන්ගේ යුසේජ් එක අනුව සොලාර් සිස්ටම් එකක් ඉන්ස්ටෝල් කරගන්න එක පාඩුද?
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    මචන් දන්න එකෙක් කියහල්ල්කෝ තමන්ගේ යුසේජ් එක අනුව සොලාර් සිස්ටම් එකක් ඉන්ස්ටෝල් කරගන්න එක පාඩුද?
    මුලින් යන වියදම ගොඩක් වැඩියි..
    ප්‍රතිලාභය අඩුයි. ඌ කියන විදිහට...
    මම දන්න ඒකෙක් වැඩේ කරගෙන දැන් කෙඳිරි ගානව...
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මුලින් යන වියදම ගොඩක් වැඩියි..
    ප්‍රතිලාභය අඩුයි. ඌ කියන විදිහට...
    මම දන්න ඒකෙක් වැඩේ කරගෙන දැන් කෙඳිරි ගානව...
    හිතේ හැටියට යුස් කරන්න පුලුවන් නෙහ්. ඇයි මොකෝ උනේ. වැඩි යුනිට් ගාන විකුනන්න පුලුවන් කියනව ඒක නම් සුවර් නැහැ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,717
    113
    සම්පත් තිබුනට වැඩක් නෑ අපේ රටට ඕන නියම වැඩ කාරයා ගෝටා එනවා මැයෙන් රචනා ලියපු ගොඩක් මේකේ හිටියා. දැන් උන් මේකේ නෑ. එකෙක් නම් කැනඩා යනවලු.
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    හිතේ හැටියට යුස් කරන්න පුලුවන් නෙහ්. ඇයි මොකෝ උනේ. වැඩි යුනිට් ගාන විකුනන්න පුලුවන් කියනව ඒක නම් සුවර් නැහැ
    Initial Cost ඒක වැඩියිලු.
     
    • Like
    Reactions: NushenD

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,345
    100,204
    113
    ඕකත් කාබනික වගාව වගේම කෙලියක් තමා. වැරදි පොට අල්ලගත්තොත් සෝලර් කම්පැණි ටිකයි චීන්නු ටිකයි තමා ප්‍රොෆිට් කරගන්නෙ.