මචන් උබලා 365 දවසෙම router (WiFI) එක දාගෙනද ඉන්නේ... එහෙමනම් පොඩ්ඩක් පරිස්සමෙන්. මොකද මමත් ඔය වැරැද්ද කරා.
ලගදි දවසක වහින වෙලාවක අපේ ගෙදරට අකුණක් වැදිලා තිබුනා. එහෙම ලොකුවට අකුණු ගහපු වෙලාවක් නෙවෙයි. හැබැයි හොද පාඩුවක්නම් වුනා.
අකුණ ජනලේ හරහා router එකට ඇවිල්ලා තියෙන්නේ. Router (SLT WiFi Router - ZTE) එකෙන් ගෙදර wiring එකට ඇවිල්ලා ගෙදර plug කරලා තිබුණු (switch off) හුගක් බඩු පිච්චිලා.
TV, Telephone, Fans, Dialog Satelite, LED bulbs, etc. ජනේලේ තිබුණු Curtain එකේ පැත්තක් පිච්චිලා. Router එකේ ඉදන් යන LAN cable එක ගන්න දෙයක් නැ.
Router එක පිච්චිල්ලා සාලේ අනිත් කොනට විසිවෙලා. Splitter එක එහෙම පුපුරලා. එකේ කැලිත් නැ. හොද වෙලාවට PC එක එහෙම plug එකෙන්ම ගලවලා තිබුනේ. (Switch off කරලා තිබුනට වැඩක් නැහැ.)
Main Switchboard එකෙන් main switch එක off වෙලා තිබුනා. Main switch එක off නොවුනනම් ගෙදර ගිනිගන්නවා.
ගෙදරට ආපු electrician නම් කිව්වේ SLT එකේ earth එක හරියට තිබුනානම් මෙච්චර ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා. කෝකටත් උබලත් පොඩ්ඩක් පරිස්සමෙන්.
Electric බඩු නම් සල්ලි වලට ආයෙත් ගන්න පුළුවන්. ගෙදර කවුරු හරි ඉදලා කරදයක් උනා නම් ඉතින් මොනවා කරන්නද...? එක නිසා පොඩ්ඩක් පරිස්සමෙන් මචන්.
අඩුම තරමේ Surge protector එකක්වත් දාගන්න.