365 දවසෙම router එක on ද..?

DimuthTharindu

Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    මචන් උබලා 365 දවසෙම router (WiFI) එක දාගෙනද ඉන්නේ... එහෙමනම් පොඩ්ඩක් පරිස්සමෙන්. මොකද මමත් ඔය වැරැද්ද කරා.
    ලගදි දවසක වහින වෙලාවක අපේ ගෙදරට අකුණක් වැදිලා තිබුනා. එහෙම ලොකුවට අකුණු ගහපු වෙලාවක් නෙවෙයි. හැබැයි හොද පාඩුවක්නම් වුනා.
    අකුණ ජනලේ හරහා router එකට ඇවිල්ලා තියෙන්නේ. Router (SLT WiFi Router - ZTE) එකෙන් ගෙදර wiring එකට ඇවිල්ලා ගෙදර plug කරලා තිබුණු (switch off) හුගක් බඩු පිච්චිලා.
    TV, Telephone, Fans, Dialog Satelite, LED bulbs, etc. ජනේලේ තිබුණු Curtain එකේ පැත්තක් පිච්චිලා. Router එකේ ඉදන් යන LAN cable එක ගන්න දෙයක් නැ.
    Router එක පිච්චිල්ලා සාලේ අනිත් කොනට විසිවෙලා. Splitter එක එහෙම පුපුරලා. එකේ කැලිත් නැ. හොද වෙලාවට PC එක එහෙම plug එකෙන්ම ගලවලා තිබුනේ. (Switch off කරලා තිබුනට වැඩක් නැහැ.)
    Main Switchboard එකෙන් main switch එක off වෙලා තිබුනා. Main switch එක off නොවුනනම් ගෙදර ගිනිගන්නවා.
    ගෙදරට ආපු electrician නම් කිව්වේ SLT එකේ earth එක හරියට තිබුනානම් මෙච්චර ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා. කෝකටත් උබලත් පොඩ්ඩක් පරිස්සමෙන්.
    Electric බඩු නම් සල්ලි වලට ආයෙත් ගන්න පුළුවන්. ගෙදර කවුරු හරි ඉදලා කරදයක් උනා නම් ඉතින් මොනවා කරන්නද...? එක නිසා පොඩ්ඩක් පරිස්සමෙන් මචන්.
    අඩුම තරමේ Surge protector එකක්වත් දාගන්න.
     
    • Like
    Reactions: ctooi and jmzsl

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,961
    1
    15,744

    :(:(:(
    මගේ යාලුවෙක්ටත් උනා........

    SLT කනු ground කරලා නැලු :(
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,522
    22,188
    113
    Gotland
    pissuda ban window eken router ekata ehema akunu enne na ehema waduna nam window kalith na.

    oka enna aththe telephone line eka haraha.
    thawa power line eken awa surge ekata thamai bulb & plug karapu dewal pichchune.

    matath ohoma seen ekak una.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    උම්බ පටලවන් slt line එකෙන් තමයි වදින්න පුළුවන් wifi වලින් අකුණු අඳින්නේ නැ, පේන විදියට උම්බලගෙ මෙන් පවර් ලයින් එකෙන් ඇවිල්ලා තියෙන්නේ එකයි අනිත් electronic බඩු case වෙලා තියෙන්නේ , ගෙදෙට්ට හෙගර් දාපාන් විදුලි බල මන්ඩලෙ උන්ට කියපන් ට්‍රන්ස්ෆොමර් එක අර්ත් කරලද කියලා
     
    • Like
    Reactions: DimuthTharindu

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔

    තැන්ක්ස්.

    :(:(:(
    මගේ යාලුවෙක්ටත් උනා........

    SLT කනු ground කරලා නැලු :(

    මගෙත් වෙලාව බන්. ගෙදර හිටියනම් මමත් හුගක් වෙලාවට ලැප් එකේ. එහෙම වුනානම් හරි ඉතින්.

    එලකිරිත් එකෙත් ඉන්නවා router එක off කරන්නේ නැති උන්. එකයි Thread එක දැම්මේ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,522
    22,188
    113
    Gotland
    :(:(:(
    මගේ යාලුවෙක්ටත් උනා........

    SLT කනු ground කරලා නැලු :(

    slt kanu groud kalata wadak na telephone line eke ground wire na.

    gedara slt entrance box eka thamai protection eka thiyenna ona. slt eken dana surge protector eka madi (that Orange colour thing)

    basic protector ekak thiyenne. eka loku akunu waladi kadagena yanawa akuna ge athulata

    slt sonnalu danne wena ratawal wala widihata. tropical weather ekata eva set wenne na
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,961
    1
    15,744
    113
    slt kanu groud kalata wadak na telephone line eke ground wire na.

    gedara slt entrance box eka thamai protection eka thiyenna ona. slt eken dana surge protector eka madi (that Orange colour thing)

    basic protector ekak thiyenne. eka loku akunu waladi kadagena yanawa akuna ge athulata

    slt sonnalu danne wena ratawal wala widihata. tropical weather ekata eva set wenne na

    :(:(:(
    උබලට තේරුනාට SLT උන්ට ඔව්වා තෙරෙන්නෙ නැ...... :(

    උන් දන්නෙ

    හලො...
    රවුටර් එක රි ස්ටර්ට් කරලා බලන්න

    අපි පැනිනිල්ලක් දාන්නම්

    වෙනත්යමක් දැනගන්න අවස්ද කියලා අහන්න විතරයි ද කොහෙද
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    ADSL නම් තියෙන්නේ, SLT BOX එක ground කරපල්ලා.

    Wireless(4G/3G/mobile phone/WiMAX) connection එකක් නම් provider ගෙ පැත්තෙන් අකුණු එන්නේ නෑ. ගෙදර wiring එක earth කරලා තියාගනින්.
    4G/3G connection එකෙන් අකුණු ගහනවා නම් අටපට්ටමට දාපන්
    :rolleyes:
     
    Last edited:

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    pissuda ban window eken router ekata ehema akunu enne na ehema waduna nam window kalith na.

    oka enna aththe telephone line eka haraha.
    thawa power line eken awa surge ekata thamai bulb & plug karapu dewal pichchune.

    matath ohoma seen ekak una.

    උම්බ පටලවන් slt line එකෙන් තමයි වදින්න පුළුවන් wifi වලින් අකුණු අඳින්නේ නැ, පේන විදියට උම්බලගෙ මෙන් පවර් ලයින් එකෙන් ඇවිල්ලා තියෙන්නේ එකයි අනිත් electronic බඩු case වෙලා තියෙන්නේ , ගෙදෙට්ට හෙගර් දාපාන් විදුලි බල මන්ඩලෙ උන්ට කියපන් ට්‍රන්ස්ෆොමර් එක අර්ත් කරලද කියලා

    මම හරියටම දන්නේ නැහැ බන් වුනේ මොකද්ද කියලා. අම්මා කිව්වේ ගෙදර සාලේ දුම් වලින් පිරිලා තිබුනා කියලා.
    Router එකේ හැටියි... router එක තිබුන තැන බිත්තියේ හැටියි දැක්කම හිතෙන්නේ නම් router එකට වැදුනා කියලා.
    Telephone line එකෙන් ආවා වෙන්න බැහැ බන්. මොකද Telephone line එකෙන් ආවානම් කණුවේ ඉදන් එන wire එක අනිවා පිච්චිනවා.
    ඒ wire එක කිසි අවුලක් නොවී ගෙදර තිබුණු අනිත් wire පිච්චෙන්න විදියක් නැනේ..! :confused:
    අනික ජනේලේ ලග බිම සිමින්තියේ අගල් 5ක වගේ වලක් හැරිලා. (Router එක තියෙන්නේ ජනේලේ ලග)

    අකුණු ගහලා තියෙන්නේ router එකට නෙවේ මචන්. ලග තැනකට (පොල්ගහකට). එතන ඉදන් තමයි router එකට ඇවිල්ලා තියෙන්නේ.
     
    Last edited:

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මම හරියටම දන්නේ නැහැ බන් වුනේ මොකද්ද කියලා. අම්මා කිව්වේ ගෙදර සාලේ දුම් වලින් පිරිලා තිබුනා කියලා.
    Router එකේ හැටියි... router එක තිබුන තැන බිත්තියේ හැටියි දැක්කම හිතෙන්නේ නම් router එකට වැදුනා කියලා.
    Telephone line එකෙන් ආවා වෙන්න බැහැ බන්. මොකද Telephone line එකෙන් ආවානම් කණුවේ ඉදන් එන wire එක අනිවා පිච්චිනවා.
    ඒ wire එක කිසි අවුලක් නොවී ගෙදර තිබුණු අනිත් wire පිච්චෙන්න විදියක් නැනේ..!
    අනික ජනේලේ ලග බිම සිමින්තියේ අගල් 5ක වගේ වලක් හැරිලා. (Router එක තියෙන්නේ ජනේලේ ලග)

    අකුණු ගහලා තියෙන්නේ router එකට නෙවේ මචන්. ලග තැනකට (පොල්ගහකට). එතන ඉදන් තමයි router එකට ඇවිල්ලා තියෙන්නේ.
    ටෙලිපෝන් ලයින් එකෙන් අවට වයර් burn වෙන්නෙ නැ එවා ඔරොත්තු දෙනවා , පෙන විදියට කලින් කිවුවා ගෙදෙට්ට වැදිලා එක මෙන් පවර් ලයින් එකටත් බලපාලා එකයි ගෙදර අනිත් electronic බඩු case උනෙ , නැතුව router එකට අකුණු ගහලා නෙමෙයි
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    slt kanu groud kalata wadak na telephone line eke ground wire na.

    gedara slt entrance box eka thamai protection eka thiyenna ona. slt eken dana surge protector eka madi (that Orange colour thing)

    basic protector ekak thiyenne. eka loku akunu waladi kadagena yanawa akuna ge athulata

    slt sonnalu danne wena ratawal wala widihata. tropical weather ekata eva set wenne na

    :yes::growl:
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    ටෙලිපෝන් ලයින් එකෙන් අවට වයර් burn වෙන්නෙ නැ එවා ඔරොත්තු දෙනවා , පෙන විදියට කලින් කිවුවා ගෙදෙට්ට වැදිලා එක මෙන් පවර් ලයින් එකටත් බලපාලා එකයි ගෙදර අනිත් electronic බඩු case උනෙ , නැතුව router එකට අකුණු ගහලා නෙමෙයි

    උබට sureද ?
    මොකද ගෙදර wire burn වෙලා තිබුණු හැටියට මම නම් හිතන්නේ නැහැ Tel wire එක බේරෙයි කියලා.
    උබ කියන දේ හරි වෙන්න පුළුවන් මචන්. එත් මම නම් ආයේ lightning වෙලාවට router එකනම් on කරන්නේ නැහැ. :no:

    "Disconnect this equipment from the wall socket during lightning for your own safety"
    අලුත ගත්ත router එකේ ගහලා තියනවා.
     
    super16

    Member
    Feb 26, 2016
    767
    56
    0
    අකුණක් ගහල අපේ ගෙදරත් රවුටර් එකයි ටෙලිෆෝන් ලයින් එකයි පිච්චිල තිබුණ.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    උබට sureද ?
    මොකද ගෙදර wire burn වෙලා තිබුණු හැටියට මම නම් හිතන්නේ නැහැ Tel wire එක බේරෙයි කියලා.
    උබ කියන දේ හරි වෙන්න පුළුවන් මචන්. එත් මම නම් ආයේ lightning වෙලාවට router එකනම් on කරන්නේ නැහැ. :no:

    "Disconnect this equipment from the wall socket during lightning for your own safety"
    අලුත ගත්ත router එකේ ගහලා තියනවා.

    ඔවු , උඹට හිතන්න බැ, router එකයි අනිත් electronic ඒවා අතර සම්බන්ධ නැ, කියලා , මෙහෙමයි tp line ඒකෙන් ආවොත් router case වෙනවා , මෙන් පවර් ලයින් එකෙන් අවොත් ගෙදර electronic බඩු case වෙනවා , හොඳම දෙ හොද හෙගර් වගෙ protected දාලා නැත්නම් , tp line power line ගලවන එක