3Dත්‍රීඩි3Dත්‍රීඩි3Dත්‍රීඩි3Dත්‍රීඩි

Error365!

Well-known member
  • Jun 27, 2012
    13,039
    9,673
    113
    එක තැනක නෑ
    pissu hadenawa machan. umba supiriyatama karala thiyanawa wade :D api podi game development wada tikaka karanawa kamathi nam set weyan machan. 3D karanna honda porak nathuwa hitiye. umba nam supirima designer kenek. wish u all da best bro :)
     
    wdpats

    Active member
  • Feb 14, 2014
    679
    41
    28
    පට්ටම ලස්සනයි මචන් උබ නන් රියල් වැඩ කාරයෙක් සුබ පතනවා
     
    Last edited:

    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    ලස්සනයි මිත්‍රයා!:D
    ඔන්න මම පින්තූර ටික සේව් කර ගත්තා. වෝල් පේපර් විදිහට එහෙම දාගත හැකි නිසා! (බුද්ධිමය මංකොල්ලයන් නොකරනු ලැබේ!:P)
     
    sudhara43

    Well-known member
  • Nov 30, 2007
    1,067
    272
    83
    මම නම් අදමයි මචන් මෙහේම අපේ ඒකෙක් කරපුවා දැක්කේ මාරම ලස්සනයි ඇත්ත වගේම තියෙනවා
     
    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    ක්‍රමාණුකූල අධ්‍යාපනයක් නැතුව මෙහෙම කරන්න පුළුවන් කියන්නෙ උඹ සුපිරි වැඩ්ඩෙක්. මෙන්න මෙහෙම කරපං මචන්: උඹේ දක්ෂතාවෙන් වැඩක් ගනින්. ත්‍රිමාණ නිර්මාණ සහ සජීවීකරන වලටම වෙන් වුන ඩිග්‍රී, MSc, PhD පවා තියනවා කියල උඹ දන්නවද? පෝට්ෆෝලියෝ එකක් හදලා අයදුම් කරන්න. ලංකාවෙ නෙමෙයි ඇමරිකාවෙ, ඕස්ට්‍රේලියාවෙ වගේ රටවල විශ්වවිද්‍යාල තියනවා ඒ වගේ ක්ෂේත්‍ර වල හැදෑරීම් කරන. ඒ වගේ තැන් වලට අයදුම් කරන්න. ඇමරිකාවෙ මම ඉන්න විශ්වවිද්‍යාලෙ මම් දන්න ලංකාවෙ අය ඉන්නවා ත්‍රිමාණ සජීවීකරණ ගැන හදාරන. එහෙම අධ්‍යාපනයකුත් එක්ක උඹට පුළුවන් ඔය හැකියාවෙන් උපරිම වැඩක් ගන්න. එදාට උඹට ඉලක්ක කරන්න පුළුවන් පික්සාර් වගේ ආයතන.
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    උබ කැ* වැඩ්ඩෙක්නෙ හු*තො......:love::love::love::love::love:හැකියාවෙන් ප්‍රයෝජන ගනින් බන්....:angry::angry::angry::angry::angry:ලංකාවෙ වේලෙන්නැතුව DreamWorks,Walt Disney,Pixar වගේ කම්පැනි එකකට රිංගන්න ට්‍රයි කරපන්..:D:D:Dඊට පස්සෙ ලංකාව ගැනත් බලන්න බැරියැ.....:cool::cool::cool:

    කුනුහර්පෙන් කිව්වට අව්ල් ගන්න එපා

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,043
    1
    8,880
    113
    -~උලක් උඩ-~
    ක්‍රමාණුකූල අධ්‍යාපනයක් නැතුව මෙහෙම කරන්න පුළුවන් කියන්නෙ උඹ සුපිරි වැඩ්ඩෙක්. මෙන්න මෙහෙම කරපං මචන්: උඹේ දක්ෂතාවෙන් වැඩක් ගනින්. ත්‍රිමාණ නිර්මාණ සහ සජීවීකරන වලටම වෙන් වුන ඩිග්‍රී, MSc, PhD පවා තියනවා කියල උඹ දන්නවද? පෝට්ෆෝලියෝ එකක් හදලා අයදුම් කරන්න. ලංකාවෙ නෙමෙයි ඇමරිකාවෙ, ඕස්ට්‍රේලියාවෙ වගේ රටවල විශ්වවිද්‍යාල තියනවා ඒ වගේ ක්ෂේත්‍ර වල හැදෑරීම් කරන. ඒ වගේ තැන් වලට අයදුම් කරන්න. ඇමරිකාවෙ මම ඉන්න විශ්වවිද්‍යාලෙ මම් දන්න ලංකාවෙ අය ඉන්නවා ත්‍රිමාණ සජීවීකරණ ගැන හදාරන. එහෙම අධ්‍යාපනයකුත් එක්ක උඹට පුළුවන් ඔය හැකියාවෙන් උපරිම වැඩක් ගන්න. එදාට උඹට ඉලක්ක කරන්න පුළුවන් පික්සාර් වගේ ආයතන.
    mehema karanna try karanna..:yes:
    උබ කැ* වැඩ්ඩෙක්නෙ හු*තො......:love::love::love::love::love:හැකියාවෙන් ප්‍රයෝජන ගනින් බන්....:angry::angry::angry::angry::angry:ලංකාවෙ වේලෙන්නැතුව DreamWorks,Walt Disney,Pixar වගේ කම්පැනි එකකට රිංගන්න ට්‍රයි කරපන්..:D:D:Dඊට පස්සෙ ලංකාව ගැනත් බලන්න බැරියැ.....:cool::cool::cool:

    කුනුහර්පෙන් කිව්වට අව්ල් ගන්න එපා

    meka thamayi matath kiyanna thiyenne..:D:love::love: