ado pattai macho.
mama oya dakkamai ape kollek ochara qulityata 3d design karala thinawa.
Good luck macho.
rep 6+
ela machan... supirii..
bada pirenawa dekkama..![]()






ado pattai macho.
mama oya dakkamai ape kollek ochara qulityata 3d design karala thinawa.
Good luck macho.
rep 6+
ela machan... supirii..
bada pirenawa dekkama..![]()






api podi game development wada tikaka karanawa kamathi nam set weyan machan. 3D karanna honda porak nathuwa hitiye. umba nam supirima designer kenek. wish u all da best bro 

)





හැකියාවෙන් ප්‍රයෝජන ගනින් බන්....



ලංකාවෙ වේලෙන්නැතුව DreamWorks,Walt Disney,Pixar වගේ කම්පැනි එකකට රිංගන්න ට්‍රයි කරපන්..

ඊට පස්සෙ ලංකාව ගැනත් බලන්න බැරියැ.....


mehema karanna try karanna..ක්රමාණුකූල අධ්‍යාපනයක් නැතුව මෙහෙම කරන්න පුළුවන් කියන්නෙ උඹ සුපිරි වැඩ්ඩෙක්. මෙන්න මෙහෙම කරපං මචන්: උඹේ දක්ෂතාවෙන් වැඩක් ගනින්. ත්‍රිමාණ නිර්මාණ සහ සජීවීකරන වලටම වෙන් වුන ඩිග්‍රී, MSc, PhD පවා තියනවා කියල උඹ දන්නවද? පෝට්ෆෝලියෝ එකක් හදලා අයදුම් කරන්න. ලංකාවෙ නෙමෙයි ඇමරිකාවෙ, ඕස්ට්‍රේලියාවෙ වගේ රටවල විශ්වවිද්‍යාල තියනවා ඒ වගේ ක්ෂේත්‍ර වල හැදෑරීම් කරන. ඒ වගේ තැන් වලට අයදුම් කරන්න. ඇමරිකාවෙ මම ඉන්න විශ්වවිද්‍යාලෙ මම් දන්න ලංකාවෙ අය ඉන්නවා ත්‍රිමාණ සජීවීකරණ ගැන හදාරන. එහෙම අධ්‍යාපනයකුත් එක්ක උඹට පුළුවන් ඔය හැකියාවෙන් උපරිම වැඩක් ගන්න. එදාට උඹට ඉලක්ක කරන්න පුළුවන් පික්සාර් වගේ ආයතන.

meka thamayi matath kiyanna thiyenne..උබ කැ* වැඩ්ඩෙක්නෙ හු*තො......හැකියාවෙන් ප්‍රයෝජන ගනින් බන්....
ලංකාවෙ වේලෙන්නැතුව DreamWorks,Walt Disney,Pixar වගේ කම්පැනි එකකට රිංගන්න ට්‍රයි කරපන්..
ඊට පස්සෙ ලංකාව ගැනත් බලන්න බැරියැ.....
කුනුහර්පෙන් කිව්වට අව්ල් ගන්න එපා


