animation bump
bump rep +
bump
එල මචංලා.. තෑන්ක්ස්
animation bump
bump rep +
bump
හැබැයි බොගෙ සංගිස්කුරිති දෙබස්නං මුංට ඩබ් කරන්ඩ බැරිවෙයිඒක වටිනව වගෙ කුකුලෝහ්........

තැන්ක්ස් මා නිග +6
A. සිරියා;19636981 said:

අනුන්ගේ පොස්ට් උස්සනකොට සෝර්ස් එක දාපිය යකෝ. නිදි මරාගෙන කොටන පෝස්ටුව උස්සලා පොර වෙන්න දගලන් නැතුව.
http://www.sinhalensoft.com/2016/01/3d-3d-plotagon.html
https://www.google.lk/search?q=3D+ඇ...rome..69i57&sourceid=chrome&es_sm=93&ie=UTF-8
අනුන්ගේ පොස්ට් උස්සනකොට සෝර්ස් එක දාපිය යකෝ. නිදි මරාගෙන කොටන පෝස්ටුව උස්සලා පොර වෙන්න දගලන් නැතුව.
http://www.sinhalensoft.com/2016/01/3d-3d-plotagon.html
ඉතින් එහෙම නම් උබ ඕව නොලියා ඉඳපන්
එතකොට කවුරුත් උස්සන්නෙත් නැහැ
warriorforum එකේ මිනිස්සු නිදිමරන් ලියන E-book උස්සලා සයිට් එකේ දාන්න හොඳයිද එතකොට
අනුන්ගේ ඒවා උස්සනවා ඒ උනාට හැසිරෙන්නෙ බබා වගේ
නොද්දකින් තෝ වගේ බල්ලෙක්
බ්ලොගර් එකටයි warriorforum එකටයි උඹව රිපෝට් කලා
දැන් උන් මේල් කරලා බ්ලොග් එකට් වැඩේ දෙන කල් ගූ ගිහින් ඉඳපන්
පව් බං අසරනයා..

මොකද මේ මලිත්ට ගහද්දි චංචලා අඩන්නේ.
අනික මම කිව්වෙ නෑනේ උස්සන්න එපා කියලා. සෝර්ස් එක දාන්න කියලනේ කිව්වේ. වොරියර් එකෙන් ඉස්සුවේ නෑ. බ්ලැක් හැට් එකෙන් ගොඩක් ඒවා ගත්තේ. අපේ කොල්ලොන්ට කීයක් හරි හම්බකරගන්න උදව්වක් වෙන්නයි දැම්මේ. ගොඩක් උන්ට උබලට වගේ සල්ලි නෑනේ. ඒ වගේම මම බ්ලොග් එකෙන් හම්බ කරන් කන් නෑ. ආත්ම තෘප්තියට පෝස්ට් එකක් ලිව්වේ. ඒකත් ඊළග දවසේ උස්සපුවාම හරි සන්තෝසයි යාලුවා. මම දිගින් දිගටම උබලත් එක්ක ඇරගන්න වෙලාවක් නෑ. ඒකයි එකෙන් කෙටුවේ. ඕන එකයි, එපා එකයි බම්ප් කරන, කුනුහරුපෙන් ඇරගන්න කාලකන්නියෙක් එකක් නෙවේ මං. රිදුනානම් සොරි ඈ.