3D වැඩ්ඩො එන්න

Dhanuka Nilanjana

Active member
  • Aug 9, 2009
    700
    89
    28
    Dompe,Sri Lanka
    මචන්ලා මට Assignment එකකට ඇඩ් එකක් හදාගන්න 3D වලින් වතුර වැටෙන විදිහ තියෙන 3Ds Max Tutorial link එකක් දෙන්නකො මට ඒක කරන්න මතක නැහැ