3D වීඩියෝ බලන්න පුලුවන්ද ?

kalanakm50

Well-known member
  • Dec 13, 2012
    1,715
    82
    63
    3D වීඩියෝ බලන්න පුලුවන්ද ?

    :rolleyes:...යාලුවනේ ...අපිළඟ තියන සාමාන්‍ය LED or LCD තිරයකින් ..3-D වීඩියෝ බලන හැටි දන්න කෙනෙක් ඉන්නවනම් විස්තර ටිකක් දෙන්නකෝ .....:P:P:P
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,446
    723
    113
    Sri Lanka
    3D balanna puluvan eth quality naha. KM player eka thiyanava nam ona video ekak 3D karala balanna puluvan. thava me vage 3D glass ekakuth one.

    anaglass2.jpg
     
    kalanakm50

    Well-known member
  • Dec 13, 2012
    1,715
    82
    63
    3D balanna puluvan eth quality naha. KM player eka thiyanava nam ona video ekak 3D karala balanna puluvan. thava me vage 3D glass ekakuth one.

    anaglass2.jpg
    muchan...kmplayer eken... onama video ekak 3D karala balnna pluvanda?:P
    3d kannadiyak kiyak vage venvada? meva ganna pluvan kohenda?;)
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,446
    723
    113
    Sri Lanka
    muchan...kmplayer eken... onama video ekak 3D karala balnna pluvanda?:P
    3d kannadiyak kiyak vage venvada? meva ganna pluvan kohenda?;)

    KM Player eken ona video ekak 3D karanna puluvan

    3D glass lankaven gaththoth nam 500+ venava eth ebay eken 1$ valata genna ganna puluvan
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    :rolleyes:...යාලුවනේ ...අපිළඟ තියන සාමාන්‍ය LED or LCD තිරයකින් ..3-D වීඩියෝ බලන හැටි දන්න කෙනෙක් ඉන්නවනම් විස්තර ටිකක් දෙන්නකෝ .....:P:P:P

    oona magulaka balanna puluwan bn,,,Games unath 3D karala play karanna puluwan, :yes:
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,568
    17,740
    113
    players වලින් 3D වලට convert කරලා බලලා වැඩක් නෑ මචං....උබට ඕන නම් ඔය වගේ 3D glass එකක් අරගෙන මෙන්න මේ ‍ෆිල්ම් එකක් download කරලා... km player එකෙන් බලන්න....

    http://yify-torrents.com/browse-movie/0/3D/All/0/latest

    මෙන්න මේ ත්‍රෙඩ් එකේ තියන්ව වැඩේ කරන හැටි

    http://www.elakiri.com/forum/showthread.php?t=1538152
     
    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    balanna puluwan. habai uba oya kiyanne savoy eke wage 3d nam ehema balanna naha 3d monitr+ polarized 3d glass ekak nathuwa. oya Anaglyph 3D glasses nam wadak na aragena .asawata ithin aran balapan.
     
    janakac2

    Member
    Aug 22, 2007
    11
    0
    1
    :rolleyes:...යාලුවනේ ...අපිළඟ තියන සාමාන්‍ය LED or LCD තිරයකින් ..3-D වීඩියෝ බලන හැටි දන්න කෙනෙක් ඉන්නවනම් විස්තර ටිකක් දෙන්නකෝ .....:P:P:P

    01. Downlord - ImTOO Video Converter Ultimate
    02. නැරඹීමට අවශ්‍ය 3D File එකක් add කරන්න.
    03. අංක 01 න් පෙන්වා ඇති අයිකනය මත ක්ලික් කරන්න.
    04. ලැබෙන නව වින්ඩෝවෙන් අංක 02 න් පෙන්වා ඇති A අක්ෂරය මත ක්ලික් කරන්න.
    05. මෙවිට බොද වූ ස්භාවයෙන් වීඩියෝව දිස්වේ. මෙලෙස දිස්වන සේ සකස්කරගෙන DVD Player 1 කින් නැරඹිය හැකි AVI, MPEG ගොනු මාදිලියක convert කරගන්න.
    06. Ebay මගින් 3D ග්ලාස් එකක් ඇනවුම් කර ගන්න. රුපවාහිණියෙන් ගොනුව නරඹන්න. 3D ග්ලාස් එක මගින් ඔබට බොදවූ ස්වරෑපය ඉවත්වී නියමාකාරයෙන් නැරඹිය හැක.
     
    Attachments

    • 3D Convert 4.jpg
      3D Convert 4.jpg
      50.8 KB · Views: 44