3D ෆිල්ම් නැද්ද දැන්??

Roopz

Active member
  • Jan 4, 2015
    216
    50
    28
    3D ෆිල්ම් නැද්ද දැන්??

    දැන් ලංකාවේ 3D ෆිල්ම් පෙන්නන්නේ නැද්ද බන් දැන්??? ලඟදි ආව හැම ෆිල්ම් එකම 2D විතරයි නේ.. හිකුවාමෑන් එකත් 2Dලූ....
    හෝල් 2-3ට කොල් කරලත් ඇහුවා...2D විතරයි
    :no:
     
    Last edited: