3D Animation ඉගෙන ගන්න අයට රස රහස්
පොඩි පොඩි කතා ටිකක් කියන්න කියලා තමයි ලෑස්තිය
පහු ගිය දවස්වල ගොඩක් අය මගෙන් අහලා තිබ්බා 3d animation ඉගෙන ගන්න හොඳ ආයතන මොනවද කියලා
එතින්ම අද බයිලාව සහ පොරටෝක් පටන් ගන්න තමයි සූදානම
ඉඩ තියන තියන විදිහට වාඩි වෙන්නකොට
ඇත්තටම ලංකාවේ 3d animation ඉගෙන ගන්න තියන හොඳම තැන් මොනවද
කියන්න සතුටුයි එහෙම තැනක් තාම නෑ
එතකොට කොහොමද එක එක අය මරු මරු ඇනිමේෂන් කරලා තියෙන්නේ
ඒ කරන්නේ මෙහෙමයි බබාලා
සද්ද නැතුව අහගන්න මං සේරම බොරු ටික කියන්නම්
මේ ටික කියවලා රෙප් පොඩ්ඩක් දීලා
කමන්ටුවක් දාලා යන්න
ආයේ එන්න එපා
ලංකාවේ ඇනිමේෂන් උගන්වන තැන ගොඩාරියක් තියනව
Wijeya Graphic
Teleview
3D mind
බ්ල බ්ලා බ්ලා (මෙම දැන්වීම් රෙප් ගෙවා ප්‍රචාරය කරන ලදී)
මේ හැමතැනක්ම හොඳයි
ගොඩක් අය මෙතනින් තමයි පටන් අරන් තියෙන්නේ
මේ හැම තැනකම තම තමන්ට ආවේනික විදිහට උගන්වනවා
ඒ ඒ තැන්වලට අන්‍යනය වූ දේවල් උගන්වනවා
මේකයි කතන්දරේ මේ හැමතැනකම කරන්නේ මූලික දැනුම විතරයි
තවත ඉහලට ඉගෙන ගන්න කැමති අයට advanced diploma පාඨමාලා පවත්වනා
මූලික පාඨමාලාවේදි කරන්නේ
3d max
maya
ගැන උඩින අත ගාගෙන යනවා
මේ දැනුමින් සාමාන්‍ය දෙයක් කරන්න පුලුවන්
ඒ වුනාට ලොකු දෙයක් කරන්න අමාරුයි නෙවෙයි බැහැ
මේ පාඨමාලාවේදී කරන්නේ
Software වල තියන tools ගැන දල අවබෝධයක් දෙන එක තමයි කරන්නේ
ඒක නිසා ඔබ 3d පැත්තෙන් ඉදිරයට යන්න බලාපොරොත්තු වෙනවනම් මං පහත කියන දේවල් කරන්න වෙනවා
1. ඉතාමත් පැහැදිලිව මූලික දැනුම දෙන පාඨමාලාවක් හැදෑරීම
2. පදනම් පාඨමාලාවෙන් පසු ඉහල පාඨමාලා වලට සම්බන්ධ වීම
3.නිරන්තරයෙන් අභ්‍යාස කිරීම
මේ කරුණු ටික අනිවා කරන්න වෙනවා
තව දෙයකි
නෙට් එකේ ගොඩක් සයිට් වල තියනවා 3d animaton tutorials
වැල් බාන වෙලාවේ මේවා බාගෙන කරන්න වෙනවා
කිසිම පාඨමාලාවකින් ගන්න බැරි දැනුමක් මේ හරහා ගන්න පුලුවන්
ඒ වගේම තව දෙයක්
3d max/maya/poser/cinema 4d වගේ තිමාන සජීවිකරණ මෘදුකාංග විතරක් ඉගෙන ගත්තට මදි
මේ පැත්තෙන් ඉදිරියට යන්න බලාපොරෙත්තු වෙනවනම් අනිවාර්යෙන්ම පහත මෘදුකාංග ගැන ඉතා ඉහල දැනුමක් අවශ්‍ය වෙනවා
Adobe Potoshop
ජායාරූප සංස්කරණයට යොදාගන්නා මෘදුකාංගයකි
තිමාන සජීවිකරණයේදී සාදාගන්නා අනුරූ වලට වර්ණ සහ texture යෙදීමට මෙය භාවිතා වේ
Adobe Premiere
වීඩියෝ සංස්කරණ මෘදුකාංගයකි
Adobe AfterEffects
composting tool එකකි
විශේෂ ප්‍රයෝග යෙදීම සදහා භාවිතා කෙරේ
ඉතා වැදගත් මෘදුකාංගයකි
ඉහත මෘදුකාංග පිලිබදව සාමාන්‍ය මට්ටමේ නොව ක්රමානුකූල දැනුමක් තිබිය යුතුය.
තව විස්රත ඕනිද
හරිම බෝරින් වගේ නේද
වැඩේ අත ඇරලා දාමුද
ඔයාලට දැන ගන්න දෙයක් තියනවනම් අහන්න
ලැජ්ජා වෙන්න එපා

Last edited:

oya kiyapu eka sahathika etha . lankawe wedi purama karanne basic thama soft ware eken ..... man wediyama karanne vfx , After effects thama wediyen , 3d max nuth karanwa ....... oyath 3D karana kenekda ?