3D Films බලන අය එන්න

machanHD

Member
Jul 9, 2014
134
9
0
සිරි ලංකාව
57899.png



දැන් ගොඩක් අය 3D ෆිල්ම් බලනවනේ ( ගෙවල් වල , ෆිල්ම් හෝල් වල ) එහෙම බලපු හොදම 3D FILM එක මොකක්ද ?. මම නම් ගොඩ්සිලා

 

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ඒක කාලෙන් කාලෙට වෙනස් වෙනවා බන්.. අනේ මන්ද .. ගාර්ඩියන් ඔෆ් ගැලක්ෂිත් හොඳා.. නින්ජා ට්‍ර්ට්ල්ස් එකෙත් 3D මරු
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    තාම 4යි බලල තියෙන්නෙ.:dull:
    එව්වයින් හොදම එක transformers age of extinction :cool:
    අන්තිමට බැලුවෙ guardians of the galaxy:rolleyes: