YIFY Torrent එකෙන් 3D movie එකක් download කලා :D. anaglyph 3D glass එක හරියන්නෙ නෑ :no:. ඒ format එක lap එකෙන් බලන්න ඔනේ කරන්නෙ මොන වගෙ 3D glass එකක්ද? :rolleyes: ඒකක් ගන්න තෑනක් කවුරුහරි දන්නවද? ;)