3D Home Desig Project

Nickzone

Member
May 15, 2016
243
11
0
ත්‍රීඩී හෝම් ඩිසයින් ප්‍රොජෙක්ට් එකකට ගාන කීයක් විතර කියන්න ඕනද
 
jarvis

Well-known member
  • May 28, 2012
    1,594
    159
    63
    Negombo
    design output eka mokakda, images da , video render ekakda, natham drawing tikath ekkama design eka denawada,
     
    Nickzone

    Member
    May 15, 2016
    243
    11
    0
    design output eka mokakda, images da , video render ekakda, natham drawing tikath ekkama design eka denawada,

    Design output eka image. drawing eka apita denawa. keeyak witara kiyanna onada bn ? :confused: :oo: thava image,video 2 ma denavanm keeyada ? drawing/video/image 3ma denavanm keeyada :rolleyes:? podi wistarayak denna puluwanda mchn. godak thanx.. :dull: .
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,365
    16,156
    113
    මම හිතන්නේ basic එකක් 8000-10000 විතර ගන්නවා අඩුම. render කරලා ps වලින් කපල් එකක් වගේ දාලා පොඩි කලර් කරේක්ශන් එකක් කරන්න.angle 3න් image 3ක්.
    ටිකක් වීඩියෝ එක කොච්චර වෙලාවක් තියෙනවද කොච්චර වෙලා rendering time එක ගියාද බලලා කියන්න වෙන්නේ ගානක්. :confused:
     
    Nickzone

    Member
    May 15, 2016
    243
    11
    0
    මම හිතන්නේ basic එකක් 8000-10000 විතර ගන්නවා අඩුම. render කරලා ps වලින් කපල් එකක් වගේ දාලා පොඩි කලර් කරේක්ශන් එකක් කරන්න.angle 3න් image 3ක්.
    ටිකක් වීඩියෝ එක කොච්චර වෙලාවක් තියෙනවද කොච්චර වෙලා rendering time එක ගියාද බලලා කියන්න වෙන්නේ ගානක්. :confused:

    e kiyanne apita drawing eka deelada bn 8000-10000 k wage yanava kiyanne ?
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,365
    16,156
    113
    e kiyanne apita drawing eka deelada bn 8000-10000 k wage yanava kiyanne ?
    උබ ඔය drawing එක කියන්නේ plan එකට නේද. :confused:
    ඔව් මම කිව්වේ අපිට plan එක උන් දුන්නහම.