3D laser cut crystal paperweights/ cubes

IsuruP123

Member
Nov 21, 2014
3,305
440
0
Gampaha
මචන්ලා ලොකු උදව්වක් ඕනේ.ඔය පහළ පින්තූර වල තියන ජාතියේ 3D/ 2D laser cut crystal paperweights අපිට කැමති design එකක් දාලා හදාගන්න පුළුවන් තැන් ලංකාවේ තියනවද?තියනවා නම් කොහෙද තියෙන්නේ?මට 5*5*5 cm වගේ size ඒවා 80-100 ක් විතර ඕනා කරන්නේ.ටිකක් ගණන් අඩු තැනක් නම් ගොඩක් හොඳයි :yes::yes::yes:

LCV806.jpg


$(KGrHqZ,!mIE9JPfnLlLBPUkLNstgg~~60_35.JPG


crystal-3d-laser-cube-block-paper-weights.jpg
 

wingman

Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    bump. මාත් ebay එකේ බැලුව.. ගිෆ්ට් එකක් දෙන්න.. හොද එකක් හම්බුන් නෑ.. ලංකාවෙනම් දන් නෑ..
    :no:
     
    • Like
    Reactions: IsuruP123

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    bump. මාත් ebay එකේ බැලුව.. ගිෆ්ට් එකක් දෙන්න.. හොද එකක් හම්බුන් නෑ.. ලංකාවෙනම් දන් නෑ..
    :no:

    Thanks machan reply ekata :yes::yes::yes::yes:

    මචන් kent එකේ කරනවා. ගානනම් ටිකක් වැඩි.උබේ ෆොටෝ එකක් උනත් දාගන්න පුළුවන්. http://www.kentholdings.com/KentTrophies.htm

    :sorry::sorry: gaana aduwen macho baluwe... :(:(:(
    reply kalata thanks machan
     
    Last edited: